චෞර යුවළ | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,100.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR366.67 with Koko

or make 6 interest free installments of LKR183.33 with HNB

or make 12 installments LKR91.67 with DFCC

or make 12 installments LKR91.67 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Chaura Yuwala

Authors: Vernon Perera, James Hadley Chase

ISBN: 9786242041537

Page Count: 272

Dave Calvin, like other bank managers, is a tough man with the power to control someone to get the job done. He is also a sharp, precise assassin. For years, he dreamed of grabbing the bundle of dollar notes passing through his hands. Accordingly, he was ready to kill for a $1 million salary embezzlement. Calvin chose as his accomplice Kit Lorin, a rum-soaked landlady with whom he had a secret illicit relationship.

Available at yevobay.com Sri Lanka.

චෞර යුවළ

ලේඛකයෝ: වර්නන් පෙරේරා (Vernon Perera), ජේම්ස් හැඩ්ලි චේස් (James Hadley Chase)

ISBN: 9786242041537

පිටු ගණන: 272

ඩේව් කැල්වින් අනෙක් බැංකු කළමනාකරුවන් මෙන්ම අවශ්‍ය කාර්යය කරගැනීම පිණිස යමෙකු වසඟ කරගැනීමේ ශක්තියෙන් යුතු කඩවසම් දේහයකින් යුත් පුරුෂයෙකි. එමෙන්ම ඔහු ඉතා ශූර, සූක්ෂම ලෙස ක්‍රියා කළ හැකි සැහැසි මිනීමරුවෙකුද විය. වසර ගණනාවක් තිස්සේ නිරතුරුව තම දෑත් අතර එහා මෙහා යන ඩොලර් නෝට්ටු කන්දරාවක් අත්පත් කරගැනීමට ඔහු සිහින මැවීය. ඒ අනුව ඩොලර් ලක්ෂ තුනක සේවක වැටුප් මංකොල්ල කෑම සඳහා මිනීමැරීමට පවා ඔහු පෙලඹිණ. කැල්වින් එම මංකොල්ලය ක්‍රියාත්මක කිරීම සඳහා සහායිකාවක් ලෙස තෝරා ගත්තේ ඔහු සමග රහසිගත අයථා සම්බන්ධයක් පැවැත්වූ අතිශයින් මත්පැනට ලොල්වූ නවාතැන් පාලිකාවක් වන රූමත් වැන්දඹුවක් වූ කිට් ලොරින්ය.

yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

சௌர யுவள

ஆசிரியர்கள்: வர்னன் பெரேரா (Vernon Perera), ஜேம்ஸ் ஹாட்லி சேஸ் (James Hadley Chase)

ISBN: 9786242041537

பக்கங்கள்: 272

டேவ் கல்வின் மற்ற வங்கி மேலாளர்களைப் போலவே தேவையான பணிகளைச் செய்வதற்காக ஒருவரை கட்டுப்பாட்டில் வைத்துக் கொள்ளும் சக்தி கொண்ட கடுமையான உடலுடைய ஆண். மேலும் அவர் மிகவும் சுறுசுறுப்பான, நுணுக்கமாக செயல்படக்கூடிய கொலைக்காரனும் ஆவார். பல வருடங்களாக தனது கைகளுக்கு இடையில் செல்லும் டாலர் நோட்டுகளின் மடங்குகளை கைப்பற்ற கனவுகாண்ந்தார். அதன்படி, டாலர் லட்சம் ஊழல் சம்பளத்திற்காக கொலை செய்யத் தயாரானார். கல்வின் அந்த ஊழலை செயல்படுத்த உதவியாளராக தேர்ந்தெடுத்தவர், அவனுடன் ரகசியமான தவறான தொடர்பில் இருந்த, மிகுந்த மதுபானத்தை விரும்பும் குடியிருப்பு மேய்ப்பாளியான ரூமட் வெண்டம்புவாகிய கிட் லொரின்.

yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கிறது.