or make 3 interest free instalments of LKR266.67 with Koko
or make 6 interest free installments of LKR133.33 with HNB
or make 12 installments LKR66.67 with DFCC
or make 12 installments LKR66.67 with Commercial
Available now through yevobay.com Sri Lanka, this book is authored by Alison Leslie Gold and Raveendra Wijewardhana. Published by Surasa (fast publishing), it provides a poignant account related to Anne Frank's diary.
This book takes readers a step beyond Anne Frank’s diary, detailing the touching and emotional final meeting of Anne and Hannah shortly before their deaths at the Bergen-Belsen Nazi camp. Despite having almost no hope for life, the vivid memories of these two young women are beautifully captured by Alison Leslie Gold.
yevobay.com Sri Lanka හරහා දැන් ඔබට ලබාගත හැකි මෙම කෘතිය, Alison Leslie Gold සහ රවීන්ද්ර විජේවර්ධන විසින් රචිතය. සුරස (fast publishing) විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම කෘතියේ විස්තර පහත පරිදි වේ.
“ඈන් ෆ්රෑන්ක් මතක සුවඳ” පාඨකයා “ඈන් ෆ්රෑන්ක් දිනපොතෙන්” පියවරක් ඔබ්බට රැගෙන යයි. ඈන්ගේ මරණයට මඳකට පෙරාතුව බර්ගන් - බෙල්සන් නට්සි වධ කඳවුරේ දී ඈන්ගේ හා හානාගේ ආශ්චර්යමත් හා අනුවේදනීය වූ අවසාන හමුවීම ද ඉන් විස්තර කරනු ලබයි. ජීවිතය ගැන අංශුමාත්ර බලාපොරොත්තුවක් නැති වුව ද, නිමේෂයක් පාසා ජීවිතය වෙතම දෑස් දැල්වූ ඒ නව යොවුන් දැරිවියන් දෙදෙනා පිළිබඳ හනාගේ මතකයට ඇලිසන් ලෙස්ලි ගොල්ඩ් ජීවය පිඹියි.
yevobay.com Sri Lanka மூலம் இப்போது கிடைக்கும் இந்த நூல், அலிசன் லெஸ்லி கோல்டு மற்றும் ரவீந்திர விஜேவர்தன எழுதியது. இது சுரசா (துரித பதிப்பகம்) வெளியிட்டது.
“ஆன் ஃபிராங்க் நினைவுகள்” வாசகர்களை “ஆன் ஃபிராங்க் டைரி”யின் ஒரு படியாக முன்னேற்றுகிறது. ஆன் மற்றும் ஹானாவின் இறுதி சந்திப்பு மற்றும் அவர்களின் வாழ்வின் உணர்ச்சிமிக்க கதை இதில் விவரிக்கப்படுகிறது. வாழ்க்கைக்கு சிறிது நம்பிக்கை கூட இல்லாத இளம் பெண்களின் நினைவுகளை அலிசன் லெஸ்லி கோல்டு நன்கு பதிவு செய்துள்ளார்.