or make 3 interest free instalments of LKR296.67 with Koko
or make 6 interest free installments of LKR148.33 with HNB
or make 12 installments LKR74.17 with DFCC
or make 12 installments LKR74.17 with Commercial
Author: Lasitha Raveen Umagiliya
Publisher: Prathibha Prakashana
ISBN: 955989434X
Page Count: 163
Status: In Print
The 'Resolution-6' ship, deployed by the British Royal Society to investigate islands in the Atlantic Ocean, is caught in a violent storm and sinks during its expedition. A group of young explorers manage to survive and drift to a secluded and mysterious island. What fate awaits them there? Can they escape the deadly natives inhabiting the island? This thrilling and adventurous story details their harrowing experience.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: ලසිත රවීන් උමගිලිය (Lasitha Raveen Umagiliya)
ප්‍රකාශකයා: ප්‍රතිභා ප්‍රකාශන (Prathibha Prakashana)
ISBN අංකය: 955989434X
පිටු ගණන: 163
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
බ්‍රිතාන්‍ය රාජකීය සංගමය විසින් අත්ලන්තික් සමුද්‍රයේ දූපත් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පිටත් කළ 'රෙසලුෂන් - 6' නෞකාව, ගවේෂණ චාරිකාව අතරතුරදී කුණාටුවකට හසු වී මුහුදුබත් වේ. එහි සිට දිවි ගලවා ගන්නා තරුණ ගවේෂකයින් පිරිසක් එක් හුදකලා, අඳුරු දූපතකට පාවී යයි. එම අද්භූත දූපත තුළ ඔවුන්ට අත්වන ඉරණම කෙබඳුද? ඔවුන්ට එහි වෙසෙන භීෂණ ස්වදේශිකයන්ගෙන් දිවි ගලවා ගැනීමට හැකිවේද? මෙය ත්‍රාසජනක, වික්‍රමාන්විත කථාන්දරයකි.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: லசிதா ரவீன் உமகிலியா (Lasitha Raveen Umagiliya)
பதிப்பாளர்: பிரதிபா பதிப்பகம் (Prathibha Prakashana)
ISBN எண்: 955989434X
பக்கங்கள்: 163
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
பிரிட்டிஷ் ராயல் சோசைட்டி அண்ட்லான்டிக் கடலில் உள்ள தீவுகளைக் குறிக்கும் ஆய்வுக்காக வெளியிட்ட 'ரெசாலூஷன் - 6' என்ற கப்பல், ஆராய்ச்சி பணி நடந்து கொண்டபோது கடும் புயலால் மூழ்கியது. அதில் இருந்து உயிர் காப்பதற்கு முயற்சிக்கும் இளம் ஆராய்ச்சி குழுவினர் தனிமை தீவிற்குள் வந்து சிக்கினர். அந்த தீவு மற்றும் அங்கு உள்ள அச்சமூட்டும் அக்கலம் தொடர்பான பயங்கரவுர கதை இது.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை