අන්ධකාරයේ කුමාරයා | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR650.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR216.67 with Koko

or make 6 interest free installments of LKR108.33 with HNB

or make 12 installments LKR54.17 with DFCC

or make 12 installments LKR54.17 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

The Prince of Darkness (Andakaraye Kumaraya)

Author: Lasitha Raveen Umagiliya

Publisher: Prathibha Prakashana

ISBN: 9789551596408

Page Count: 160

Status: In Print

An ancient and unique chemical reaction began inside a relic stone coffin in the basement of Dracula’s fortress, containing blood of a young Englishman mixed with centuries-old ashes. From ashes and human blood, a strong human form was created that fed the evil spirit of Count Dracula.

How many young lives will be destroyed by his hand in the coming night? Will the vampire curse spread like wildfire across the forested Kapitiya mountains? This is a thrilling novel filled with suspense.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

අන්ධකාරයේ කුමාරයා

රචකයා: ලසිත රවීන් උමගිලිය (Lasitha Raveen Umagiliya)

ප්‍රකාශකයා: ප්‍රතිභා ප්‍රකාශන (Prathibha Prakashana)

ISBN අංකය: 9789551596408

පිටු ගණන: 160

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

වසර ගණනක් පැරණි භස්මාවශේෂයන් සහ තරුණ ඉංග්‍රිසි ජාතිකයාගේ රුධිරය එක්වෙමින් ඩ්රැකියුලා බලකොටුවේ භෞමාගාරයක් තුළ තැන්පත්ව පැවති පෞරාණික ශිලාමය මිනි පෙට්ටිය තුළ ආරම්භ වූ අපූරුවන රසායනික ක්‍රියාවලියකි. මිනිස් රුධිරය සමඟ මිශ්‍රව අළු දූවිලිවලින් නිර්මාණය වූ ප්‍රෞඪ මිනිස් රුවක්, කවුන්ට් ඩ්රැකියුලාගේ ආත්මයට පණ පෙවිණි.

එළඹෙන රැයෙහි ඔහු අතින් තවත් තරුණ ජීවිත කොපමණ විනාශ වනු ඇතැයි? වනාන්තරයෙන් වැසුණු කාපීතියානු කඳුකරය පුරා වැම්පයර් ශාපය පීඩාවක් ලෙස මැවුණු සැණින් ගින්නක් වැනි විතරක් ව්යාප්ත වන්නේද? මෙය ත්‍රාසජනක නවකතාවකි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

அன்தகரையின் குமார்

ஆசிரியர்: லசிதா ரவீன் உமகிலியா (Lasitha Raveen Umagiliya)

பதிப்பாளர்: பிரதிபா பதிப்பகம் (Prathibha Prakashana)

ISBN எண்: 9789551596408

பக்கங்கள்: 160

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

பல வருடங்கள் பழங்கால உமிழ்வு நஷ்டங்களுடன் அந்த இளம் இங்கிலாந்து தேசியரின் ரத்தம் கலந்து டிராகுலா கோட்டை கிடந்த புவியியல் அறையில் நடக்கும் அரிய வேதியியல் செயல்முறை. மனித ரத்தம் கலந்துள்ள கரைக்கு உருவாக்கப்பெற்றிருக்கும் மனித உருவம், கவுன்ட் டிராகுலாவின் கெட்ட ஆன்மாவிடம் உயிர் ஊட்டியது.

அடுத்த இரவில் அவனின் கையால் மேலும் இளம் உயிர்கள் அழிக்கப்பட உள்ளதா? காட்டுப்பகுதியில் பதுங்கிய காடுப்பூசியின் சாபம் தீப்பரப்பாக பரப்பப்பட உள்ளதா? இது ஒரு பயங்கரவாதமான கதை.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை