තරු හොයන අහසක් - Shyamali Wasantha Subasingha | Yevobay Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR990.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR330.00 with Koko

or make 6 interest free installments of LKR165.00 with HNB

or make 12 installments LKR82.50 with DFCC

or make 12 installments LKR82.50 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Tharu Hoyana Ahasak

A contemporary reading of social reality through the narrative of Amavi and Nayanthara.

Book Details

  • Author: Shyamali Wasantha Subasingha
  • Page Count: 224
  • ISBN Number: 9786249491724

This book is available at Yevobay.com Sri Lanka.

තරු හොයන අහසක්

අමාවී අල්විස් හීන්සීරුව වටින වගක් තේරුම්ගත්ත කතරගම ගමනින් පස්සෙ.

කෙවින්ටන් අල්විස් හිතුවෙම නිසංසල තරූ රණවිලගේ මැරුණ කියලයි.

හීන් නූලෙන් ලොකු කඹයක් අඹරන් දේශපාලනේ දිග ගමනක් ඇවිත් එතනින් අහස අල්ලන්න හදන්නෙ දැන් කෙවින්ටන්.

එයා හිතන් ඉන්නෙ ඉදිරි දේශපාලනේ තියෙන්නෙ එකම පවුලක කියලයි.

"අමා ඕං මැඩම් කිවුවලු... ඔයා එක්ක ටිකක් කතාකරන්න ඕනැ කියලා”.

දවසක් උදේ ලා හිරු එක්ක මිදුලෙ මල් සුවඳ හොයමින් ඉන්න අමාවි පස්සෙන් ආපු නයනතාරා අමාවිගෙ උරහිසට උඩින් එබෙමින් කිවුව.

පොත පිළිබඳ විස්තර

  • කතුවරයා: ශ්යාමලී වසන්තා සුබසිංහ
  • පිටු ගණන: 224
  • ISBN අංකය: 9786249491724

මෙම පොත Yevobay.com Sri Lanka වෙතින් ලබාගත හැක.

தாரு ஹொயனா அஹசக்

எழுதியவர்: ஷ்யாமாலி வாசந்த சுபசிங்க

பக்கங்கள்: 224

ISBN எண்: 9786249491724

இந்த புத்தகம் Yevobay.com இலங்கையில் கிடைக்கிறது.