වැහි කෝඩ - Shyamika Jayashani Basnayake | Yevobay Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,800.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR600.00 with Koko

or make 6 interest free installments of LKR300.00 with HNB

or make 12 installments LKR150.00 with DFCC

or make 12 installments LKR150.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Wahi Koda

A heavy sensation like a massive mountain placed on the heart is felt.

The heart is tortured by great pain. The wound from a breeze becomes a bruise and bleeds red blood.

All of this is in the name of love. The name of love that was gained and lost.

This is for the love song of an unyielding connection.

Even without me, they will continue happily in the future.

One day, a wonderful memory will remain in the hearts of all who were near me.

The rain... it will be a beautiful memory, like a star that fades away fragrance of sepali flowers.

Book Details

  • Author: Shyamika Jayashani Basnayake
  • Page Count: 368
  • ISBN Number: 9786246273040

This book is available at Yevobay.com Sri Lanka.

වැහි කෝඩ

මහමේරු පර්වතය හදවත මත තැබුවාක් මෙන් බර ගතියක් දැනෙයි.

හදවත මහ වේදනාවකින් පීඩා විදියි. සුළුවට තිබු තුවාලය වණයක් වී පැසවයි. රක්ත පැහැති රුධිරය ගලයි.

මේ සියල්ලම ප්‍රේමයේ නමටය. හිමි වෙලා අහිමි වූ ප්‍රේමයේ නමටය.

ප්‍රේමයේ නොඉඳුල් සුසංයෝගයේ ප්‍රේම ස්වරය උදෙසාය.

ඉතින් මා නොමැතිව ඔවුන් තුටු සිතින් ඉදිරියේදී පවත් වෙනු ඇත.

දිනෙක මා අසල්හිඳි සියල්ලන්ගේ ම හදවත් මල්ලේ මා අපූරු මතකයක් වෙනු ඇත.

ඔවි... එය සේපාලිකා මල් සුවඳ විසිරුණු දිලි දිලි නිවෙන තරුවක් තරමට අපූරු මතකයක් වෙනු නියතය.

පොත පිළිබඳ විස්තර

  • කතුවරයා: ශ්‍යාමිකා ජයශානි බස්නායක
  • පිටු ගණන: 368
  • ISBN අංකය: 9786246273040

මෙම පොත Yevobay.com Sri Lanka වෙතින් ලබාගත හැක.

வெஹி கோட

எழுதியவர்: ஷ்யாமிகா ஜெயசாணி பஸ்நாயக்க

பக்கங்கள்: 368

ISBN எண்: 9786246273040

இந்த புத்தகம் Yevobay.com இலங்கையில் கிடைக்கிறது.