සුපර් සික්ස් (තරු කුමරු 02) | Nisansala Lakmini | Nisa Bookland | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,450.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR483.33 with Koko

or make 6 interest free installments of LKR241.67 with HNB

or make 12 installments LKR120.83 with DFCC

or make 12 installments LKR120.83 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Super Six (Tharu Kumaru 02)

  • Author: Nisansala Lakmini
  • Page Count: 624
  • ISBN Number: 9786245999002

“I don’t easily hold on to anything. But once held, it’s mine until my last breath. I won’t let go. Haah… Can you imagine why I came here?” Ashi asked carefully while Aro listened. When Ashi asked the last question, Aro was confused by the indescribable feeling that touched his heart.

“Hold on… or let go…” Aro whispered softly but the voice was trembling with fear as he answered Ashi’s question with a question. Ashi nodded her head softly and for the first time smiled beautifully in a way she never did before.

Later, that stern face subtly crafted that proud beautiful smile that Aro truly enjoyed while looking at Ashi, captivated.

This book is now available at yevobay.com Sri Lanka.

Search Keywords:

Super Six, Tharu Kumaru 02, Nisansala Lakmini, Nisa Bookland, yevobay.com, Sri Lanka books, Sinhala novels, romance novels, Tamil novels, buy Sinhala books, buy Tamil books, Sri Lanka ISBN, 9786245999002

සුපර් සික්ස් (තරු කුමරු 02)

  • කතෘ (Author): නිසංසලා ලක්මිණී
  • පිටු ගණන (Page Count): 624
  • ISBN අංකය (ISBN Number): 9786245999002

“මං ලේසියෙන් දෙයක් අල්ලගන්නේ නැහැ. හැබැයි අල්ල ගත්තොත් මේ හුස්ම යනකම් ඒක මගේ. මං අතාරින්නෙත් නැහැ. හාහ්… හිතා ගන්න පුළුවන්ද මං මොකටද මෙතනට ආවේ කියලා?”

ආශි කියන දේවල් හරි පරිස්සමට අසා සිටි අරෝ. ආශි අන්තිමේට තමන්ගෙන් ප්‍රශ්නයක් අහුවන් විට කලබල වූයේ හිතට දැනුන කියා ගන්න නොතේරෙන අමුතු හැගීම නිසාය.

“අත… අරින්නද… අල්ල ගන්නෙත් නැතුවම…” අරෝ හිමින් නමුත් බයෙන් කටහඬ අවදි කර ආශිගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තර දෙද්දි ආශි හිස මඳක් දෙපසට වනමින් නෑ. කිව්වේ කවදාවත් නැති අයුරෙන් ලස්සනට හිනාවෙමින්.

කලාතුරකින් ඉතාමත් කලාතුරකින් ඒ කඩවසම් මුහුණේ මැවෙනා ඒ ආඩම්බර ලස්සන හිනාව හදවතින්ම විඳගත් අරෝ ආශි දිහා බලන් හිටියේ වශී වී මෙනි.

මෙම පොත දැන් yevobay.com Sri Lanka වෙතින් ලබාගත හැක.

Search Keywords:

සුපර් සික්ස්, Super Six, තරු කුමරු 02, Tharu Kumaru 02, Nisansala Lakmini, නිසංසලා ලක්මිණී, Nisa Bookland, yevobay.com, Grantha.lk, ශ්‍රී ලංකා පොත්, සිංහල නවකතා, romance novels Sri Lanka, Tamil novels Sri Lanka, buy Sinhala books, buy Tamil books, Sri Lanka ISBN, 9786245999002

சுபர் சிக்ஸ் (தரு குமரு 02)

  • ஆசிரியர் (Author): நிசன்சலா லக்மினி
  • பக்கம் எண்ணிக்கை (Page Count): 624
  • ISBN எண் (ISBN Number): 9786245999002

"நான் எளிதில் எதையும் பிடிப்பதில்லை. பிடித்தவுடன், இதுவே எனது உயிர் வரை பகுதி. நான் விடுவோமாம் இல்லை. தோழி ஆஷி என்ன சொல்லுகிறாள் நன்கு கவனித்தான் ஆரோ. ஆஷி கடைசி நேரத்தில் கேள்வி கேட்டபோது ஆரோ குழப்பமடைந்தது அசராத உணர்வால்.

"கை... விடலாமா... பிடிக்காம இல்லாம..." என்ற கேள்விக்கு கருத்துக்களுடன் பதில் கூறியபோது, ஆஷி பிரியாவித்துக் கொண்டிருந்தாள்.

சற்று பின்னால் அது கசப்பான முகத்தில் சிரிப்பாக மாறியது தீவிரமான கருத்தியல் அனுபவத்தைக் கொண்டுள்ளது.

இப்புத்தகம் இப்போது yevobay.com Sri Lanka மூலம் கிடைக்கிறது.

Search Keywords:

சுபர் சிக்ஸ், Super Six, தரு குமரு 02, Tharu Kumaru 02, நிசன்சலா லக்மினி, Nisansala Lakmini, நிசா புத்தக நிலம், Nisa Bookland, yevobay.com, Grantha.lk, தமிழ் நாவல்கள், romance novels Tamil, buy Tamil books Sri Lanka, buy Sinhala books, Sri Lanka ISBN, 9786245999002