or make 3 interest free instalments of LKR396.67 with Koko
or make 6 interest free installments of LKR198.33 with HNB
or make 12 installments LKR99.17 with DFCC
or make 12 installments LKR99.17 with Commercial
Author: Nihal P. Jayathunga
ISBN: 9786245536122
Page Count: 256
"Subawo" is a novel depicting the turmoil faced by a senior media professional and his family, as well as the political activities and consequences surrounding a controversial politician and his associates. Set against the backdrop of power struggles in the northern regions by a militant group.
The story unfolds around Suba, the daughter of the media professional studying in America, who creates a minuscule missile that could be launched from anywhere. The political figure and his associate suffer consequences from natural justice, while the story reveals the struggles of Suba and her two sisters. A novel deeply rooted in socio-economic and political realities.
This is the 35th book by Nihal P. Jayathunga, an author with a profound body of work including novels, short stories, poems, travelogues, and scholarly writings.
කර්තෘ: නිහාල් පී. ජයතුංග
ISBN: 9786245536122
පිටු ගණන: 256
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා ඔහුගේ පවුලේ අයට අත්වුණු ඛේදවාචකයක් හා ඊට වගකිව යුතු අමන දේශපාලනඥයකු හා ඔහුගේ සගයන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ පුවතක්. කොටි සංවිධානය උතුරේ බලය පැතිරවූ කාලය ද පසුබිම් කරගෙන ප්‍රකාශ කෙරෙන "සුබාවෝ" නවකතාව ආශාවෙන් කියවාගෙන යා හැකි වෘතාන්තයක් වෙයි.
එය ඇරඹෙන්නේ ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටින මාධ්‍යවේදියාගේ දියණියක වන සුබා විසුරම් කළ හැකි සූක්ෂම මිසයිලයක් නිර්මාණය කිරීම පිළිබඳ අපූරු තොරතුරකින්. දේශපාලනඥයෙකුට ස්වභාවධර්මය විසින් දැඬුවම් ලබාදෙන අතර, කථාවේ අවසානයේ විපත්වලට මුහුණ දුන් සුබා සහ තවත් දියණියන් දෙදෙනෙකු නිරුපද්රිතව හෙළි වනු ඇත. සමාජ ආර්ථික දේශපාලන යථාර්තයෙන් ඔප් නව කෘතියක්.
මේ වන විට කෘති තිස් හතරක් පළ කරමින් සිටින නිහාල් පී. ජයතුංගගේ 35 වන කෘතියයි මෙම "සුබාවෝ".
ஆசிரியர்: நிஹால் பி. ஜயதுங்க
ISBN: 9786245536122
பக்கங்கள்: 256
ஒரு மிகவும் அனுபவமிக்க பணியாளர் மற்றும் அவரது குடும்பத்திற்கு ஏற்பட்ட துயரான நிகழ்வுகள் மற்றும் ஒரு பொழுதுபோக்கு அரசியல்வாதி மற்றும் அவரது சிதைத்தல் நடவடிக்கைகள் பற்றி வந்து பேசுகிறது. வடகிழக்கில் கட்டி அமைப்புக்களின் அதிகாரம் விரிந்த காலத்தை பின்னணி கொண்ட கதை சுபாவோ.
அமெரிக்காவில் கல்வி பெற்று வரும் ஒரு எலுமிச்சை ஊடகக் குடும்பத்தின் மகளான சுபா, வினோதமான ஒரு நுண்ணுயிர் ராக்கட்டை உருவாக்கும் அவசியம் இருக்கிறது. பொழுதுபோக்கு அரசியல்வாதி மற்றும் அவனுடைய கூட்டாளிகள் இயல்புச் சட்டம் மூலம் பாடுபடுகின்றனர். சுபா மற்றும் மற்ற இரண்டு சகோதரிகளின் மாறாத கதையை முழுமையாகச் சொல்லுகிறது.
சுபாவின் 35வது நூல் இதுவாகும்.