සිළුමිණි මහා සෑය සහ සළුමිණි මහා සෑය | YEVO BAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR300.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR100.00 with Koko

or make 6 interest free installments of LKR50.00 with HNB

or make 12 installments LKR25.00 with DFCC

or make 12 installments LKR25.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

පොත් විස්තරය

  • නම: සිළුමිණි මහා සෑය සහ සළුමිණි මහා සෑය
  • කතෘ: ගයාන් චානුක විදානපතිරණ (Gayan Chanuka Vidanapathirana)
  • පිටු ගණන: 62
  • ISBN අංකය: 9789555517416

පොත පිළිබඳ විස්තර

සිළුමිණි මහා සෑය මනුෂ්ය ලෝකයේ පිහිටා ඇති දාගැබක් නොවෙයි. මේ මහා සෑය පිහිටා ඇත්තේ තව්තිසා දිව්‍ය ලෝකයේ ය. දෙවියන්ට අධිපති වූ සක්දෙව් රජු විසින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට ත් ප්‍රථමයෙන් මහා බෝසතුන් ගේ කේශ ධාතු තැන්පත් කිරීමට මේ මහා සෑය මවන ලදී. සිළුමිණි මහා සෑයේ උස යොදුන් තුනකි. මේ මහා සෑය ඉන්ද්රනීල මැණික්වලින් තනා තිබේ. සිළුමිණි මහා සෑයට පාලි භාෂාවෙන් ‘චූළාමණි චේතිය’ යනුවෙන් කියනු ලැබේ.

සිද්ධාර්ථ ගෞතම මහා බෝධි සත්වයන් වහන්සේ ගේ කේශ ධාතුත් සර්වඥ දකුණු දළදා වහන්සේත් වැඩ සිටින්නේ මේ මහා සෑය තුළ යි. සර්වඥ දකුණු අකු ධාතූන් වහන්සේ මුලින් වැඩ සිටියේ සිළුමිණි මහා සෑය තුළ යි. ඒත් පසුව මේ ධාතූන් වහන්සේ ලක්දිවට ලැබුණි.

සිළුමිණි මහා සෑය මෙන්ම සළුමිණි මහා සෑය ද මනුෂ්ය ලෝකයේ පිහිටා ඇති දාගැබක් නොවෙයි. මේ මහා සෑය පිහිටා ඇත්තේ බ්‍රහ්ම ලෝකයේ ය. ඝටීකාර බ්‍රහ්ම රාජයා විසින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට ත් ප්‍රථමයෙන් මහා බෝසතුන් ගිහිගෙයින් නික්මෙන කල්හි හැඳ සිටි වස්ත්ර යුගල තැන්පත් කිරීමට මේ මහා සෑය මවන ලදී. සළුමිණි මහා සෑයේ උස යොදුන් දොළොසකි. සළුමිණි මහා සෑයට පාලි භාෂාවෙන් ‘දුස්ස චේතිය’ යනුවෙන් කියනු ලැබේ. සර්වඥයන් වහන්සේ ගේ වම් අකු ධාතුව තැන්පත් ව ඇත්තේ ද සළුමිණි මහා සෑය තුළ යි.

මේ සියලු කරුණු සලකා බැලීමේ දී තව්තිසා දෙව්ලොව සිළුමිණි මහා සෑයේත් බඹලොව සළුමිණි මහා සෑයේත් ඇති පූජනීයත්වය මෙන්ම වටිනාකම මොන තරම් මහත් දැයි පැහැදිලිව පෙනෙයි.

புத்தக விவரம்

  • பெயர்: சிலுமினி மகா சாய மற்றும் சலுமினி மகா சாய
  • ஆசிரியர்: கயான் சானுகா விதானபதிரானா (Gayan Chanuka Vidanapathirana)
  • பக்கங்கள்: 62
  • ISBN எண்: 9789555517416

புத்தக அறிமுகம்

சிலுமினி மகா சாய மனித உலகில் அமைந்துள்ள ஒரு தாகபகை அல்ல. இந்த மகா சாய தாவுதிசா திவ்ய உலகில் அமைந்துள்ளது. கடவுள்களுக்கு ஆட்சி வழங்கிய சக்திவே ராசா புத்தரின் உலகிற்கு இறங்குவதற்கு முன்பு மகா போசதுக்களின் முடி உறிஞ்சிய தானியங்கத்தை இங்கு வைக்கச் செய்தார். சிலுமினி மகா சாய உயரம் மூன்று யோது. இந்த மகா சாய இந்திரநீல முத்துகளால் கட்டப்பட்டது. சிலுமினி மகா சாய பாளி மொழியில் 'சூளாமணி சேதிய' என அழைக்கப்படுகிறது.

சித்தார்த்த கௌதம மகா போதிசத்வர் அவர்களின் முடி உறிஞ்சியதும் சர்வஞ் தெற்கு தளபதி தளபதி அவர்களும் இங்கு இருந்தனர். சர்வஞ் தெற்கு அகு தாதுக்கள் முதலில் சிலுமினி மகா சாயில் இருந்தனர். பின்னர் இந்த தாதுக்கள் இலங்கைக்கு வந்தன.

சிலுமினி மகா சாய போலவே சலுமினி மகா சாயவும் மனித உலகில் அமைந்துள்ள தாகபகை அல்ல. இந்த மகா சாய பிரஹ்ம உலகில் அமைந்துள்ளது. கத்தீகர பிரஹ்ம ராஜா புத்தரின் உலகிற்கு இறங்குவதற்கு முன்பு மகா போசதுக்கள் வெளியேறிய காலத்தில் அணிந்திருந்த துணிகள் இங்கு வைக்கப்பட்டுள்ளன. சலுமினி மகா சாய உயரம் பன்னிரண்டு யோது. சலுமினி மகா சாய பாளி மொழியில் 'துச்ச சேதிய' என அழைக்கப்படுகிறது. சர்வஞ் மக்களது இடது அகு தாதுக்கள் இங்கு வைக்கப்பட்டுள்ளன.

இந்த அனைத்து விஷயங்களும் தாவுதிசா தெய்வ உலகில் சிலுமினி மகா சாயிலும் பம்பலோவ் சலுமினி மகா சாயிலும் உள்ள வழிபாட்டு மதிப்பும் முக்கியத்துவமும் எவ்வளவு பெரியது என்பதை தெளிவாக காட்டுகின்றன.