or make 3 interest free instalments of LKR433.33 with Koko
or make 6 interest free installments of LKR216.67 with HNB
or make 12 installments LKR108.33 with DFCC
or make 12 installments LKR108.33 with Commercial
“අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ්යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අප ළඟ මොනවා තිබුණත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැඟීමක් නිතර ම හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින්ම උත්සාහ කරන්නේ මේ අභ්යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ, නරක හුඟාක් දේ කරනවා. හැබැයි අභ්යන්තරික දුප්පත්කම එහෙමම තියෙනවා.
අපට දැනෙන මේ අභ්යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මන් කරනවා. ඒ නිසා ම තමන් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හඟවමින් නිතර ලෝකයාට 'පණිවුඩ' දෙන්න අවශ්ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා.
අවසානයේ සිද්ධ වෙන්නේ අප දන්නේ ම නැතුව ඒ පණිවුඩ දීම කියන උගුලේ පැටලෙන එක..
ඒ නිසා මේක ලිහනවා නම් ලිහාගන්න ඕනෙ පටලැවුණු නූල් බෝලයක් ලිහන විදියටම තමයි.. මුලින් ම අප ඇතුළේ තියෙන අභ්යන්තරික දුප්පත්කම තේරුම් ගන්න ඕනෙ. එය තේරුම් ගත්තම ඒකත් එක්ක ගනුදෙනු කිරීම පහසු වෙනවා. එතකොට ඒ අභ්යන්තරික දුප්පත්කම වටේ වෙළෙඳපොළ, ඇඩ්වටයිසිං සහ මාධ්ය විසින් නිර්මාණය කරන මායාව විනිවිද දකින්න පුළුවන් වෙනවා.
| Author | රසික ජයකොඩි - Rasika Jayakody |
|---|---|
| ISBN | 9786245737161 |
| Page Count | 245 |
| Availability | මුද්රණයේ පවතී - In Print |
Available from: Yevobay Sri Lanka
அனைவர்தும் உள்ளே உள்ள ஒருவகை ஆன்மீகப் புலம் (inward poverty) கொண்டிருக்கின்றனர். எவ்வளவோ பொருட்கள் இருந்தாலும் அதுவும் போதவில்லை என்று உணர்வு மனதில் தொடர்ந்தே இருக்கும். வெளிப்புற உலகத்தில் நாம் செய்யும் அனைத்தும் இந்த உள்ளார்ந்த புலத்தை நீக்க பயன் பெறும் முயற்சிகள். நன்மை தீமை ஆகியவை செய்யப்படும்.
இந்த உள்ளார்ந்த புலம் பார்க்கப்படுவதாக பயம் மனதில் உண்டாகும். அதனால் இந்த புலம் இல்லாமையை வெளிப்படுத்த வரவேண்டும் என்று உலகிற்கு செய்தி அனுப்ப வேண்டியதாக மாறுகிறது.
பிறகு உணராமல் செய்தி அனுப்புதல் குழப்பத்தை உண்டாக்கும்.
ஆகவே இதனை எழுதுவது ஒரு நிக்கரைத் திண்டு எழுதுவது போன்றது. முதலில் உள்ளார்ந்த புலத்தை புரிந்து கொள்ள வேண்டும். அப்போதுதான் அதனைச் சமாளிக்க எளிதாகும். அதன் சுற்றிலும் மறைவு, விளம்பரம், ஊடகங்கள் மூலம் உருவாக்கப்படும் மாயை தெளிவாகக் காணலாம்.
| எழுத்தாளர் | ரசிகா ஜெயகோடி - Rasika Jayakody |
|---|---|
| ISBN எண் | 9786245737161 |
| பக்கங்கள் | 245 |
| கிடைக்கும் நிலை | முழுமையாகத் தரவரிசையில் உள்ளது |
கிடைக்கும் இடம்: Yevobay Sri Lanka