or make 3 interest free instalments of LKR133.33 with Koko
or make 6 interest free installments of LKR66.67 with HNB
or make 12 installments LKR33.33 with DFCC
or make 12 installments LKR33.33 with Commercial
Author: Sharmila Banduni Danwaththa
ISBN Number: 9786245765140
Page Count: 64
This book is a literary creation that stimulates the reader’s imagination and emotions, presenting stories of social classes and human life in a new dimension.
කතෘ: ශර්මිලා බංදුනී දංවත්ත - Sharmila Banduni Danwaththa
ISBN අංකය: 9786245765140
පිටු ගණන: 64
කවිය යනු පාඨකයාගේ පරිකල්පනය හෝ හැඟීම් උද්දීපනය කරන්නට සමත් සාහිත්‍ය ශානරයක්ය. නැතහොත්, කලාත්මක ලිවීමක්ය. කවියා මෙය කරන්නේ භාෂාවේ අරුත, ශබ්දය සහ රිද්මය පරිස්සමින් තෝරා බේරාගෙන සකස් කිරීමෙන්ය. මේ කෘතිය වර්තමානයේ සමාජ පංති ක්‍රමය තුළ පවතින උස්මිටිකම් සහ විඳින මිනිසුන්ගේ ජීවන කතාව අලුත් මානයකින් පළකරයි.
ஆசிரியர்: ஷர்மிலா பந்துனி டன்வத்தா - Sharmila Banduni Danwaththa
ISBN எண்: 9786245765140
பக்கம்: 64
இந்த நூல் கவிஞர் வாசகரின் கற்பனை மற்றும் உணர்ச்சிகளை எழுப்பும் கலைசார் படைப்பு. அது சமூக நிலைகளை பிரதிபலிக்கும் கதையை புதிய பரிமாணத்துடன் வழங்குகிறது.