or make 3 interest free instalments of LKR500.00 with Koko
or make 6 interest free installments of LKR250.00 with HNB
or make 12 installments LKR125.00 with DFCC
or make 12 installments LKR125.00 with Commercial
“Pearl Maiden” is a novel originally written by H. Rider Haggard, translated into Sinhala by S. Chandrasiri Dassanayake, and published by Dayawansha Jayakody & Co. The book contains 448 pages. It narrates the political and social events during the reign of Herod Agrippa, following the crucifixion of Jesus Christ, including battles involving gladiators and lions. The story explores the destinies and relationships of characters such as Rachel, Nehushta, Marcus, Caleb, and Domitian.
| Author | S. Chandrasiri Dassanayake, H. Rider Haggard |
|---|---|
| ISBN | 9786245710690 |
| Page Count | 448 |
| Currently In Print? | Yes |
“මුතු කන්‍යාව” යනු H. Rider Haggard විසින් රචිත කෘතියක් වන අතර, එස්. චන්ද්රසිරි දසනායක විසින් සිංහලට පරිවර්තනය කර දයාවංශ ජයකොඩි සහ සමාගම මගින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම කෘතියේ පිටු ගණන 448කි. පොත යුදෙව්වෝ, ජේසුස් වහන්සේ ව කුරුසියේ තබා ඇණ ගැසීමෙන් පසු මහා කිතුනු සංහාරයක් ඇරඹූ හෙරොද් ඇග්රිප්පා රජුගේ යුගයේ සිදුවූ දේශපාලන හා සමාජ සිදුවීම්, රඟබිමේ දී ගැලැඩියේටර්වරුන් සමඟ මෙන් ම සිංහයින් සමඟ සටනට යෙදීම ආදී තත්ත්වයන් විස්තර කරයි. කෘතිය තුළ රේචල්, නෙහුෂ්ටා, මාකස්, කේලබ් සහ ඩොමිෂන් යන චරිත අතර ඇති සම්බන්ධතා හා ඉරණම පිළිබඳව ද විස්තර කෙරේ.
| කර්තෘ | එස්. චන්ද්රසිරි දසනායක (S. Chandrasiri Dassanayake), H. Rider Haggard |
|---|---|
| ISBN අංකය | 9786245710690 |
| පිටු ගණන | 448 |
| දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති |
“முத்து கன்னியா” என்பது H. Rider Haggard எழுதிய நூல் ஆகும். இது எஸ். சந்திரசிறி தசநாயக்கா அவர்களால் தமிழுக்கு மொழிபெயர்க்கப்பட்டு, தயவன்ஷ ஜயகொடி மற்றும் நிறுவனம் மூலம் வெளியிடப்பட்டது. இந்த நூல் 448 பக்கங்கள் கொண்டது. இது யூதர்கள், இயேசு கிறிஸ்துவின் குற்றச்சாட்டுக்குப் பிறகு ஹெரோட் அகரிப்பா அரசரின் காலத்தில் நடந்த அரசியல் மற்றும் சமூக நிகழ்வுகளை விவரிக்கிறது. கதையில் ரேசல், நெஹுஷ்டா, மார்கஸ், கேலப் மற்றும் டொமிஷன் ஆகிய கதாபாத்திரங்களின் உறவுகள் மற்றும் விதிகளை விளக்குகிறது.
| ஆசிரியர் | எஸ். சந்திரசிறி தசநாயக்கா (S. Chandrasiri Dassanayake), H. Rider Haggard |
|---|---|
| ISBN | 9786245710690 |
| பக்கங்கள் | 448 |
| தற்போது அச்சிடப்பட்டுள்ளது | ஆம் |