මතක කඳු | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,120.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR373.33 with Koko

or make 6 interest free installments of LKR186.67 with HNB

or make 12 installments LKR93.33 with DFCC

or make 12 installments LKR93.33 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Mathaka Kandu

Author: Chinthani Amarasinghe

ISBN: 9786245784219

Page Count: 328

Status: In Print

"Mathaka Kandu" is a novel by Chinthani Amarasinghe. The story begins with a poignant moment when the narrator's inability to raise their child leads to a conversation that evokes memories. The novel explores themes of love, pain, and memories in depth. Published by Dewmini Publication, it is available for easy purchase on YEVOBAY.com in Sri Lanka.

YEVOBAY.com - Sri Lanka's premier online shopping platform

මතක කඳු

රචකයා: චින්තනී අමරසිංහ

ISBN අංකය: 9786245784219

පිටු ගණන: 328

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

"මතක කඳු" යනු චින්තනී අමරසිංහ විසින් රචිත නවකතාවකි. මගේ කුස මත්තෙම තියාගෙන මගෙම පැටියෙක් කර වදාගෙන ඉන්න බැරි වුන හින්දා ද ඔබ ගියේ වෙන දෑතක් බදාගෙන හා කියද්දී එයා ඇහුවම මතක් වූයේම නැද්ද මා ගැන. සැතක් ගෙන හදවත කපාගෙන කපාටෙක නුඹවම පුරෝගෙන දුන්න ප්‍රේමය මදිවුනිද නුඹ ගියේ යන්නට හිත හදාගෙන. නත්තලට එන තෑගි ආවෙම සාතන්ගේ ලිපිනය ලියාගෙන. තෙත් නහර දහසක් පුරාවෙම ගියේ නුඹ පමණයි ගලාගෙන උන්න තැන උණුසුම් නැතිද නුඹ ගියේ වෙන පපුවක් හොයාගෙන නාය ගිය ස්මරණ කන්දකි අපට හිමි, බැරි තැන දරාගෙන.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

மதக கண்டு

ஆசிரியர்: சிந்தனீ அமரசிங்க

ISBN எண்: 9786245784219

பக்கங்கள்: 328

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

"மதக கண்டு" என்பது சிந்தனீ அமரசிங்க எழுதிய நாவல் ஆகும். என் குடிசை அருகே என் குழந்தையை வளர்க்க முடியாததால் நீ வேறு கை கொடுத்து பேசிய போது அவள் கேட்டால் என்னை நினைத்தாயா? இதுவே கதையின் ஆரம்பம். இதன் பின்னர் காதல், வலி மற்றும் நினைவுகள் ஆழமாக விவரிக்கப்படுகின்றன.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்