or make 3 interest free instalments of LKR133.33 with Koko
or make 6 interest free installments of LKR66.67 with HNB
or make 12 installments LKR33.33 with DFCC
or make 12 installments LKR33.33 with Commercial
“යුද්ධයෙන් පැරදී පැන යන සතුරන් උතුම් වූ පාත්ර ධාතූන් වහන්සේත් දළදා වහන්සේත් ගෙණ නැව් නැගී එතෙර යන බව දැන ගැනීමට ලැබුණි. එය එසේ වුවහොත් මේ ලංකාද්වීපය හිස් වන්නේය.
මේ ලක්දිව මුතු මැණික් ආදී මහත් වූ වස්තු මොන තරම් තිබුණත් ඒ සියලු වස්තූන්ට වඩා ශ්‍රේෂ්ඨ රත්න වන්නේ අප ධර්මස්වාමීන්ගේ දළදා වහන්සේත් පාත්ර ධාතූන් වහන්සේත් ය. මේ ධාතූන් වහන්සේලා දෙනම නැති වුවහොත් මහත් වූ ධනයක් වියදම් කර මහත් වූ වෙහෙසක් ගෙණ මේ රට එක්සේසත් කිරීමට මා ගන්නා උත්සාහය ඒකාන්තයෙන්ම ඵලක් නැති වන්නේය.
ඉතා අගනා මැණික්වලින් බබළන රමණීය ඔටුන්නකින් මගේ හිස අලංකාර වී තිබේ. ඒත් එය පවිත්ර වන්නේ මහර්ෂීන් වහන්සේගේ උතුම් වූ දළදා වහන්සේගේත් පාත්ර ධාතූන් වහන්සේගේත් උතුම් ස්පර්ශය ලැබීමෙන් පමණි. එබැවින් සියලු දෙනා එකට එක්ව මහා සේනාව ගෙන ගොස් සතුරන් වනසා උතුම් වූ දළදා වහන්සේත් පාත්ර ධාතූන් වහන්සේත් ගෙණ වහා මෙහි එවිය යුතුය.”
- මහා පරාක්රමබාහු මහ රජතුමා -
“போரால் தப்பி ஓடி சென்ற எதிரிகள் சிறந்த பாத்ர தரதூன் வஹன்சே மற்றும் தளதா வஹன்சே பல கப்பல்கள் ஏற்றி சென்றனர் என்று அறியப்பட்டது. அது உண்மையாக இருந்தால் இலங்கைக் தீவு வெறுமையாகிவிடும்.
இந்த இலங்கையில் முத்துகள் மற்றும் பிற பெரிய பொருட்கள் எவ்வளவு இருந்தாலும் அவற்றை விட சிறந்த ரத்தினங்கள் எங்கள் தர்மஸ்வாமிகள் தளதா வஹன்சே மற்றும் பாத்ர தரதூன் வஹன்சே ஆகும். இந்த தரதூன் வஹன்சே இல்லாமல் நான் செலவழித்த பெரும் பணமும், பெரும் உழைப்பும் இந்த நாட்டை ஒன்றிணைக்க முடியாது.
அழகான ரத்தினங்களால் பிரகாசிக்கும் அழகான மாலை என் தலைமையை அலங்கரித்துள்ளது. ஆனால் அது பவுர்ணமி வானவர்களின் சிறந்த தளதா வஹன்சே மற்றும் பாத்ர தரதூன் வஹன்சே ஆகியோரின் உயர்ந்த தொடுதலால் தூய்மையானது. எனவே அனைவரும் ஒன்றிணைந்து பெரிய படையை கொண்டு எதிரிகளை அழித்து சிறந்த தளதா வஹன்சே மற்றும் பாத்ர தரதூன் வஹன்சே ஆகியோரின் படைகளை உடனே இங்கே கொண்டு வர வேண்டும்.”
- மஹா பராக்ரமபாகு மகராஜா -