මඩුවන්වෙල - යනූෂා ලක්මාලි Maduwanwela - Yanusha Lakmali

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR630.00 LKR700.00 /g
Quantity
Total Price

or make 3 interest free instalments of LKR210.00 with Koko

or make 6 interest free instalments of LKR105.00 with HNB

or make 12 installments LKR52.50 with DFCC

or make 12 installments LKR52.50 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

මඩුවන්වෙල 

යනූෂා ලක්මාලි

( 2014 ඡාතික යොවුන් සම්මාන දිනු නවකතාව )


පිටකන්දේ ලියෝ රට දෙල් වහල්ලියෝ 

ඉත්තැකඳු ලියෝ බැඳි දෙල් වහල්ලියෝ 

කජු කන්දේ ලියෝ මහ කොස් වහල්ලියෝ 

මඩුවන්වෙල ලියෝ රණ කහ කිරිල්ලියෝ


"හාන්දුරුවනේ, පිටකන්දෙ ගෑනු රටදෙල් කාලා රට දෙල් වගේම කහ පාටයි. ඒ හන්දා ඉත්තෑකන්දෙ ගෑනු වල්දෙල්ම කාලා හුරුබුහුටියි. ඒවා කාලා කජුකන්දේ ගැනු හරිම පුෂ්ටිමත්. මඩුවන්වෙල ඉන්න කෙල්ලො මඩුවන්වෙල කුඹුරු මැද්දේ ගොයම් කපනකොට මට නම් පේන්නෙ හාමුදුරුවනේ රණ ගිරවියෝ වගේ. ඒකයි මං එහෙම කිව්වේ."