කරදරකාර රමෝනා - 2 | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,200.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR400.00 with Koko

or make 6 interest free installments of LKR200.00 with HNB

or make 12 installments LKR100.00 with DFCC

or make 12 installments LKR100.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Karadarakara Ramona - 2 | YEVOBAY Sri Lanka

Book Details

  • Authors: Ganga Niroshanee Suduwelikanda, Beverly Cleary
  • ISBN Number: 9786245173013
  • Page Count: 220
  • Status: In Print

Ramona was very happy in her kindergarten class. Although she liked a little boy named Dave, he wanted to bite her. She admired Susan's beautiful curly hair but wanted to pull those curls to see how they bounced. Her teacher said she would get a present if she sat still. Everyone knew Ramona never meant to cause trouble.

Order your book today from yevobay.com Sri Lanka!

කරදරකාර රමෝනා - 2 | YEVOBAY Sri Lanka

පොත පිළිබඳ විස්තර

  • කතෘ: ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද (Ganga Niroshanee Suduwelikanda), Beverly Cleary
  • ISBN අංකය: 9786245173013
  • පිටු ගණන: 220
  • දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

රමෝනා කුම්බි ට බාලාංශ පංතිය ඉමහත් සතුට ගෙන දෙන තැනක් විය. ඈ ඩේවි නම් කුඩා පිරිමි ළමයාට කොතරම් කැමති වීද යත්, ඔහු සිපගන්නට ඇයට ඕනෑ විය. ඈ සූසන්ගේ ලස්සන කොණ්ඩ කැරලි වලට කොතරම් ආස කළාද යත්, බෝයිං ගා පනින අයුරු බැලීම සඳහා ඒ කොණ්ඩ කැරලි වලින් අදින්නට ඈට ඕනෑ විය. නිශ්චලව වාඩි වී සිටියොත් ඈට ප්රසන්ට් එකක් දෙන බව ඇගේ ගුරුතුමිය කීවාය. ඉතින් රමෝනා කොහෙත්ම ප්රශ්න ඇති කරගන්නට යන්නේ නැත. ඈ කිසිදාක හිතාමතා කරදරකාරියක වන්නේ නැති බව රමෝනා ගැන දන්නා හැම දෙනාම දැන සිටියහ.

yevobay.com Sri Lanka වෙතින් ඔබේ පොත අදම ලබාගන්න!

கடுமையான ரமோனா - 2 | YEVOBAY இலங்கை

புத்தக விவரங்கள்

  • ஆசிரியர்கள்: கங்கா நிரோஷணி சுடுவேலிகண்ட் (Ganga Niroshanee Suduwelikanda), பெவர்லி கிளியரி (Beverly Cleary)
  • ISBN எண்: 9786245173013
  • பக்கங்கள்: 220
  • தற்போது அச்சிடப்பட்டு உள்ளது: அச்சிடப்பட்டு உள்ளது (In Print)

ரமோனா பள்ளியில் மகிழ்ச்சியாக இருக்கிறாள். அவள் டேவி என்ற சிறுவனை விரும்பினாலும், அவளை கடிக்க அவனுக்கு ஆசை உள்ளது. சுசனின் அழகான முடியை அவள் விரும்பினாலும், அவள் அந்த முடியை பார்க்கவும் அதில் தொட்டு பார்க்கவும் விரும்புகிறாள். அமைதியாக இருந்தால் பரிசு கிடைக்கும் என்று அவளது ஆசிரியர் சொன்னார். எனவே ரமோனா ஒருபோதும் சிக்கலை உருவாக்க மாட்டாள் என்று அனைவரும் நம்புகிறார்கள்.

yevobay.com இலங்கையில் உங்கள் புத்தகத்தை இன்று வாங்குங்கள்!