මා - චූලාභය ශාන්ත කුමාර හේරත් | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,100.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR366.67 with Koko

or make 6 interest free installments of LKR183.33 with HNB

or make 12 installments LKR91.67 with DFCC

or make 12 installments LKR91.67 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Ma

Author: Chulabhaya Shantha Kumara Herath

ISBN: 9789556777857

Page Count: 355

Status: In Print

Life is a marvelous thing. No planned schedules apply to it. Everything is decided by that moment. The end consists of mistakes and regrets. There are no definite reasons for those. Seeking reasons is futile. Life must be allowed to flow freely. It flows slowly, crossing deserts and forests, searching for an unknown end. Whether that end is blissful or sorrowful is decided by that moment.

YEVOBAY.com - Sri Lanka's premier online shopping platform

මා

රචකයා: චූලාභය ශාන්ත කුමාර හේරත්

ISBN අංකය: 9789556777857

පිටු ගණන: 355

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

ජීවිතය මහ පුදුමාකාර දෙයකි. සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ. සියල්ල තීරණය කරනු ලබන්නේ එ මොහොත විසිනි. අවසන් ශේෂ වනුයේ කලකිරිම් හා පසුතැවීම් පමණි. ඒවාටද නිශ්චිත හේතු කාරණා නොමැත. හේතු සොයන්නට යෑම ද නිශ්ඵලය. ජීවිතය නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය. එය කාන්තාර මෙන්ම කෙම්බිම් පසුකරමින් නන්නාදුනන අන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත. එ අන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේ ද එ මොහොත විසින්ය.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

මා

ஆசிரியர்: சுலாநந்த சமரநாயக்க

ISBN எண்: 9789556777857

பக்கங்கள்: 355

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

வாழ்க்கை ஒரு அதிசயமான விஷயம். திட்டமிடப்பட்ட கால அட்டவணைகள் அதற்கு பொருந்தாது. அனைத்தும் தீர்மானிக்கப்படுவது அந்த நொடியால் தான். இறுதி நிலை என்பது தவறுகள் மற்றும் பின்விளைவுகளாகும். அவைகளுக்கும் தெளிவான காரணங்கள் இல்லை. காரணங்களைத் தேடுவதும் பயனற்றது. வாழ்க்கையை சுதந்திரமாக ஓட விட வேண்டும். அது பாலைவனங்களையும் காடுகளையும் கடந்தே அறியாத இடத்தைத் தேடி மெதுவாக ஓடும். அந்த இடம் மகிழ்ச்சியானதா அல்லது துயரமானதா என்பது அந்த நொடியால் தீர்மானிக்கப்படும்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்