බඩ ඇතුළට සවාරියක් - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR785.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR261.67 with Koko

or make 6 interest free installments of LKR130.83 with HNB

or make 12 installments LKR65.42 with DFCC

or make 12 installments LKR65.42 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

A Journey Inside the Belly - Amazing Travels of Professor Pootan

  • Author: Nuwan Thotawaththa
  • Page Count: 20
  • ISBN Number: 9789557081052

Welcome kids! I am Professor Pootan. When you come to my adventure lab, anyone can take a fascinating tour to incredible places never visited before. This time we will explore what happens inside our bodies to the food we eat. Will you join me on this journey? If you want to learn about my previous adventures, you can find and read those books too.

බඩ ඇතුළට සවාරියක් - මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

  • කතෘ: නුවන් තොටවත්ත
  • පිටු ගණන: 20
  • ISBN අංකය: 9789557081052

බඩ ඇතුළට සවාරියක් ආයුබෝවන් ළමයිනේ! මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්යාගාරයට ආවොත් ඔයාල ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න. මේ පාර අපි යන්නෙ අපි කන කෑමවලට ඇඟ ඇතුළෙදි මොකද වෙන්නෙ කියලා බලන්න. ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න? අපි කලින් ගිය අරුම පුදුම චාරිකා ගැන දැනගන්න කැමති නම් පුංචි ඔයාලට පුළුවන් මේ පොත් හොයාගෙන කියවන්න.

குடலில் ஒரு பயணம் - பேராசிரியர் பூட்டனின் வியப்பூட்டும் பயணங்கள்

  • ஆசிரியர்: நுவான் தொடவத்த
  • பக்கங்கள்: 20
  • ISBN எண்: 9789557081052

வணக்கம் பிள்ளைகளே! நான் பேராசிரியர் பூட்டன். என் பயண ஆய்வகத்தில் வந்தால் நீங்கள் யாராலும் இதுவரை சென்றதில்லாத அபூர்வமான இடங்களைச் சுவைத்துப் பார்ப்பீர்கள். இப்பொழுது நாம் சாப்பிடும் உணவுகளுக்குள் என்ன நடக்கிறது என்பது பற்றி பயணம் செய்வோம். என்னுடன் சேர்வீர்களா?எனது முந்தைய பயணங்களையும் தெரிந்து கொள்ள விரும்பினால் அந்தப் புத்தகங்களையும் தேடி வாசியுங்கள்.