නවකතාව | Manohari Hewage
ආදරය, ජීවිතය සහ අභියෝග පිළිබඳ අමරණීය කතාවක්.
Buy Now on Yevobay.com →
බොහෝ දෙනා කියාපාන තරමටම 'ගම' සහ 'ගැමි දිවිය' මනරම්ද? සුන්දරද? මීට දශක හයකට පමණ පෙර එය කෙබඳු වන්නට ඇත්ද? වත්මන් යොවුන් පරපුරට එකී 'අතීත ගම' සැබැවින්ම ෆැන්ටසියක්ද?
"කුන්දිරක්කන්" යනු මෙ සිරිලක හැත්තෑව දශකයේ මැදභාගයේ උපන් වඩාත් සංවේදීවූත්, නිර්මාණශීලීවූත්, අව්‍යාජත්වයෙන් අපූර්වත්වයෙන් පිරි ගැමි දැරියකගේ ළමා විය හා යොවුන් විය හා බැඳුණු සත්‍ය සිදුවීම් රැගත් ප්‍රබන්ධයකි.
'අමා' වටකොටගත් සෙසු චරිතයන් හා ඇය මුහුණපෑ අනේකවිධ සංසිද්ධීන් තුළින් එවක දේශපාලනික, ආර්ථික, සාමාජීය හා අධ්‍යාපනික කඩතොලු හි පිළිබිඹුවක් ද මෙහි අර්ථ ගැන්වෙයි.
Yevobay.com වෙතින් කුන්දිරක්කන් මිලදී ගෙන ශ්‍රී ලංකාව පුරා ඕනෑම තැනකට බෙදාහැරීම ලබා ගන්න.
මෙම නවකතාවේ කතුවරිය වන්නේ මනෝහරී හේවාගමගේ මහත්මියයි.
ඔබට කුන්දිරක්කන් නවකතාව Yevobay.com වෙබ් අඩවියෙන් ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව ඇණවුම් කළ හැකිය. ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට බෙදා හැරීම සිදු කෙරේ.
කුන්දිරක්කන් නවකතාවෙහි පිටු 192ක් අඩංගු වේ.
මෙම පොතෙහි ISBN අංකය 978-624-6891-11-2 වේ.
දැන්ම කුන්දිරක්කන් නවකතාව මිලදී ගෙන මෙම සුවිශේෂී කතාවේ කොටස්කරුවෙක් වන්න.
Buy Now on Yevobay.com