වහලය ගලවන්න | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,200.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR400.00 with Koko

or make 6 interest free installments of LKR200.00 with HNB

or make 12 installments LKR100.00 with DFCC

or make 12 installments LKR100.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Wahalaya Galawanna

Author: Aswaththe Rewatha Himi

ISBN: 9558862428

Page Count: 580

Status: In Print

"Wahalaya Galawanna" is a book written by Aswaththe Rewatha Himi. Based on the Ubhaya Prathimokshaya, it provides a complete explanation of the Vinaya rules, including disciplinary codes and offenses, in simple language. Using the Kankhatarani Nama Matikattakatha as a guide, this book serves as a gateway for those studying Buddhist monastic discipline. Available for purchase via YEVOBAY.com.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

වහලය ගලවන්න

රචකයා: පූජ්ය ඇස්වත්තේ රේවත හිමි (Aswaththe Rewatha Himi)

ISBN අංකය: 9558862428

පිටු ගණන: 580

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

"වහලය ගලවන්න" යනු පූජ්ය ඇස්වත්තේ රේවත හිමි විසින් රචිත කෘතියකි. උභය ප්‍රාතිමෝක්ෂය පදනම් කරගෙන භික්ෂු විනයට අදාල ශික්ෂා පද, ආපත්ති ආදී සප්තදශාකාරය පිළිබඳ සම්පූර්ණ විවරණයක් සරල බසින් ඉදිරිපත් කරයි. කංඛාතරණි නාම මාතිකට්ඨකතාව මූලික කරගෙන රචිත මෙම ග්‍රන්ථය භික්ෂු විනය අධ්‍යයනයට යෙදෙන අයට ද්වාර මණ්ඩපයක් ලෙස සැලකිය හැක.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

வஹலய கலவன்ன

ஆசிரியர்: புஜ்ய அஸ்வத்தே ரேவத ஹிமி (Aswaththe Rewatha Himi)

ISBN எண்: 9558862428

பக்கங்கள்: 580

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

"வஹலய கலவன்ன" என்பது புஜ்ய அஸ்வத்தே ரேவத ஹிமி எழுதிய நூல் ஆகும். இது உபய பிராதிமோட்சய அடிப்படையில் பௌத்த விதிகளை எளிய தமிழில் விளக்குகிறது. கங்கதரணி நாம மாதிகட்டகத்தை அடிப்படையாக கொண்டு எழுதப்பட்ட இந்த நூல் பௌத்த விதி படிப்பில் ஈடுபடும் அனைவருக்கும் ஒரு வழிகாட்டியாக அமையும்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை