කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR425.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR141.67 with Koko

or make 6 interest free installments of LKR70.83 with HNB

or make 12 installments LKR35.42 with DFCC

or make 12 installments LKR35.42 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Kumaonhi Mini Kana Vyaghrayo

Authors: Lakshman Dewasena, Jim Corbett

ISBN: 9789556561791

Page Count: 239

Currently In Print: Yes

The tiger plays a vital role in maintaining balance in the natural world. Although some tigers have killed humans, the number of cattle killed by tigers is about two and a half percent of the total cattle population. The entire tiger population is not bloodthirsty. The man-eating tiger kills cattle mainly after humans have cruelly exterminated its natural prey. While not everyone may agree with my view, all offenders would agree on one thing: the tiger is a noble predator; if its population is wiped out, India will become poorer in wildlife. If the public does not cooperate, the extinction of tigers is inevitable.

Available at yevobay.com Sri Lanka.

කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ

ලේඛකයෝ: ලක්ෂ්මන් දේවසේන (Lakshman Dewasena), ජිම් කෝර්බට් (Jim Corbett)

ISBN: 9789556561791

පිටු ගණන: 239

දැනට මුද්රණයේ පවතී ද? මුද්රණයේ පවති - In Print

ස්වාභාවික ලෝකයෙහි සමතාවය පවත්වා ගෙන යාමට උපකාර වීම ව්‍යාඝ්රයාගේ කාර්යය වේ. සාගින්න නිවාගැනීමට ගොදුරු නොමරා බැරි නිසා කිසියම් ව්‍යාඝ්රයකු ඉඳහිට මිනිසකු මැරුවත්, ව්‍යාඝ්රයන් විසින් මරා කන ලදැයි කියන ගව සංඛ්යාවෙන් සියේට දෙකක් පමණ ගවයන් ව්‍යාඝ්රයන් විසින් ම මරන ලද බව ඇත්ත වුවත්, මුළු ව්‍යාඝ්ර සංහතිය ලේ පිපාසිත කුරිරු සතුනැ’යි හංවඩු ගැසීම යුක්ති සහගත නොවේ. ඇරත් ව්‍යාඝ්රයා ගවයන් මරන්නේ උගේ ස්වාභාවික ආහාරය මිනිසුන් විසින් නිර්දය ලෙස වඳකර දැමීමෙන් පසු ය. මගේ අදහස හැම දෙන ම පිළිගනීවි ය යන පුහු හැඟීම මා තුළ නැතත්, සියලු දඩයම්කරුවන් එක හෙළා මා සමඟ එකඟ වන කරුණක් ඇත්තේ ය. එනම්, ව්‍යාඝ්රයා හිත හොඳ එඩිතර මහත්මයෙක් බව ය; උගේ පරපුර වඳවුණු කළ ඉන්දියාව සතුන් අතින් වඩාත් දුප්පත් වනු නිසැක ය. මහජනයා උගේ පැත්ත ගෙන ක්රියා නොකළොත් නිසැකයෙන් ම සිදුවන්නේ ව්‍යාඝ්රයන් වඳ වීම ය.

yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

குமாஓன்ஹி மினி கன வியாக்ராயோ

ஆசிரியர்கள்: லக்ஷ்மன் தேவசேனா (Lakshman Dewasena), ஜிம் கார்பெட் (Jim Corbett)

ISBN: 9789556561791

பக்கங்கள்: 239

தற்போது அச்சிடப்பட்டுள்ளதா? அச்சிடப்பட்டு உள்ளது

இயற்கை உலகில் சமநிலையை பராமரிப்பதில் புலியின் பங்கு முக்கியமானது. சில புலிகள் மனிதர்களை கொன்றாலும், புலிகள் கொன்ற மாடுகளின் எண்ணிக்கை மாடுகளின் மொத்த எண்ணிக்கையின் சுமார் இரண்டரை சதவீதமாகும். முழு புலி இனமும் இரத்தக்கோசு நோயாளிகள் அல்ல. புலி மாடுகளை கொன்றது அவன் இயற்கை உணவுக்குப் பின், மனிதர்கள் அவனை கொடூரமாக அழித்த பிறகு தான். எனது கருத்தை அனைவரும் ஏற்றுக்கொள்வதில்லை என்றாலும், அனைத்து குற்றவாளிகளும் என்னுடன் ஒப்புக்கொள்ளும் விஷயம் ஒன்று உள்ளது. அதாவது, புலி ஒரு நல்ல படைத்தலைவர்; அவன் இனம் அழிந்தால் இந்தியா விலங்குகளால் மிகவும் வறுமையாகும். மக்கள் அவனுடன் ஒத்துழைக்காவிட்டால், புலிகள் அழிந்துவிடும் என்பது உறுதி.

yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கிறது.