or make 3 interest free instalments of LKR533.33 with Koko
or make 6 interest free installments of LKR266.67 with HNB
or make 12 installments LKR133.33 with DFCC
or make 12 installments LKR133.33 with Commercial
Authors: Isabel Allende, Manuel Jayasekara
ISBN: 9789557189109
Page Count: 384
In 1939, during the onset of World War II initiated by Hitler, Alma Belasco's safety led her to be sent by her wealthy aunt to a grand mansion in San Francisco, USA. There, a tender love blossomed between Alma and Ichimei, the son of her aunt's national park caretaker, which they had to keep secret forever. Decades later, near the end of Alma's long eventful life, she and her husband Seth meet Irina, a young caretaker at a place called Lak House. Their friendship and affection grow, leading Seth and Irina to explore the secret love story and hidden aspects of Alma and Ichimei's relationship that lasted over seventy years.
Available at yevobay.com Sri Lanka.
ලේඛකයෝ: ඉසබෙල් ඇලන්ඩේ (Isabel Allende), මැනුවෙල් ජයසේකර (Manuel Jayasekara)
ISBN: 9789557189109
පිටු ගණන: 384
1939 වන විට, මුළු ලොවින් සැලකිය යුතු පෙදෙසක් හිට්ලර් විසින් ඇරඹි දෙවන ලෝක මහා සංග්‍රාමයට නතුවෙමින් තිබුණි. එවිට අල්මා බෙලැස්කෝ නම් දරුවාගේ ආරක්ෂාව පිණිස ඇයව ධනයෙන් ආඪ්‍ය වූ ඇගේ නැන්දනියගේ එක්සත් ජනපදයේ සැන් ප්රැන්සිස්කෝහි පිහිටි මහා මන්දිරය වෙත යවනු ලැබී ය. එහිදී ඇගේ නැන්දනියගේ ප්පන් ජාතික උද්යාන පාලකගේ පුතකු වූ ඉකිමෙයි සහ අල්මා තර මෘදු ආදරයක් හටගත්ත ද, ඔවුනට එය සදාතනිකව සඟවා තබා ගැනීමට සිදු විය. දශක ගණනාවක් ගෙවීයත්ම අල්මාගේ දීර්ඝතම සිද්ධිපූර්ණ ජීවිතයේ කෙළවර ළඟාවෙමින් තිබිණි. ඒ ජීවිතයේ අවසාන කාලපරිච්ඡේදයේ දී ලාක් හවුස් නම් වූ සාත්තු නිවාසයක දී, ඇයට සහ ඇයගේ මුණුපුරු සෙත්ට, එහි සේවයේ නියුතු සාත්තු සේවිකාවක වූ ඉරිනා නම් වූ තරුණිය මුණගැසෙයි. ඔවුන් අතර මිතුදමකට ද වැඩිමනත් වූ ලෙන්ගතුකමක් උපත ලබයි. ඒ අනුව සෙත් සහ ඉරිනා, අල්මා සහ ඉකිමෙයි අතර වූ සරාගී ආදරය පිළිබඳ සෙවීමට උනන්දුවකින් මෙහෙය වනු ලැබ, ඒ රහසිගත ආදරය වසර හැත්තෑවක් තරම් වූ දීර්ඝතම කාලයක් පුරා අභිරහසක් ලෙසට පවත්වාගෙන ගිය අන්දම සහ එහි අනභිභවනීය ස්වරූපය පිළිබඳව ද ඔවුන් ගවේශණය කරගනිති.
yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.
ஆசிரியர்கள்: இசபெல் ஆலெண்டே (Isabel Allende), மனுவேல் ஜெயசேகர (Manuel Jayasekara)
ISBN: 9789557189109
பக்கங்கள்: 384
1939 ஆம் ஆண்டில், ஹிட்லர் தொடங்கிய இரண்டாம் உலகப் போர் நடக்கும் போது, உலகின் முக்கிய பகுதியாக இருந்த ஒரு இடத்தில், ஆல்மா பெலாஸ்கோ என்ற குழந்தையின் பாதுகாப்புக்காக அவளை பணக்காரமான அவளது அத்தை அமெரிக்காவின் சான் பிரான்சிஸ்கோவில் உள்ள பெரிய மாளிகைக்கு அனுப்பினார். அங்கு அவளது அத்தை பிறந்த நாட்டின் தேசிய பூங்கா மேலாளரின் மகன் இகிமேய் மற்றும் ஆல்மா இடையே மென்மையான காதல் உருவானது, ஆனால் அவர்கள் அதை நிரந்தரமாக மறைத்து வைக்க வேண்டியிருந்தது. பல தசாப்தங்கள் கழித்தும் ஆல்மாவின் நீண்ட மற்றும் சம்பவமிக்க வாழ்க்கையின் இறுதி காலத்தில், லாக் ஹவுஸ் என்ற விலங்குகளுக்கான இல்லத்தில் அவள் மற்றும் அவளது கணவர் சேத், அங்கே பணியாற்றும் இளம்பெண் இரினாவை சந்திக்கின்றனர். இவர்களுக்கிடையே தோன்றிய நட்பும் அன்பும், ஆல்மா மற்றும் இகிமேய் இடையேயான ரகசியமான காதலின் கதை மற்றும் அதன் மறைக்கப்பட்ட அம்சங்களை அவர்கள் ஆராய்கின்றனர்.
yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கிறது.