or make 3 interest free instalments of LKR216.67 with Koko
or make 6 interest free installments of LKR108.33 with HNB
or make 12 installments LKR54.17 with DFCC
or make 12 installments LKR54.17 with Commercial
“ක්රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්” නමින් මෙසේ ඔබ අතට පත් කැරෙන්නේ සුරංගනා කතා ලිවීම සඳහා සය හැවිරිදි වියේදී පෑන අතට ගත් ක්රිස්ටීන් ස්පිට්ල් ඇගේ පසළොස් වැනි කෘතිය වශයෙන් ප්‍රකාශයට පත් කළ CHRISTINE - A Memoir නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. සුප්රකට ශල්ය වෛද්ය හා ලේඛක රිචඩ් ලයනල් ස්පිල්ගේ හා වෛද්ය ක්ලේරී ස්පිල්ගේ වැඩිමහල් දුහිතෘව, කොළඹ ඇලෙක්සැන්ඩ්රා පෙදෙසේ කුඩා නිවසක ජන්ම ලාභය ලත් ක්රිස්ටීන් ඇගේ ළමා වියේ මතක සටහන්වලින් ආරම්භ කරන මේකෘතිය ජීවිතයේ මෙතෙක් ලත් සකල විධ අත් දැකීම් පිළිබඳ විග්රහයකි.
“கிரிஸ்டின் ஸ்பிட்ல் நினைவக குறிப்புகள்” எனும் நூல், சிறுமியாராக இருக்கும்போது எழுதிய கதைகள் தொகுப்பு - CHRISTINE - A Memoir என்ற ஆங்கில நூலின் தமிழ் மொழிபெயர்ப்பு. புகழ்பெற்ற அறுவை சிகிச்சை மருத்துவர், எழுத்தாளரான ரிச்சர்ட் லயனல் ஸ்பிட்ல் மற்றும் மருத்துவ நிபுணர் கிளேரி ஸ்பிட்லின் மகள், கொழும்பு அலெக்ஸாண்ட்ரா பகுதியில் பிறந்த கிரிஸ்டின், சிறுவயதிலேயே எழுதிய தனது நினைவக குறிப்புகளுடன் தனது வாழ்க்கையில் சந்தித்த அனுபவங்களை பகிர்ந்துள்ளார்.