හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 3 - හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR700.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR233.33 with Koko

or make 6 interest free installments of LKR116.67 with HNB

or make 12 installments LKR58.33 with DFCC

or make 12 installments LKR58.33 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 3
හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත

ලේඛකයෝ: සමරසිංහ ගුණසේකර (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789550079612

පිටු ගණන: 180

හිත හොඳ දොස්තර ජෝන් ඩූ ලිට්ල් සහ ඔහුගේ පිරිවර සේනාව පාවෙන දූපත සොයාගෙන ගිය අයුරුත්, ශ්‍රේෂ්ඨ ස්වභාව විද්‍යාඥ ලෝ ඇරෝ ව ඔවුන් බේරාගත් අයුරුත්, පාවෙන දූපතේ ගෝත්‍ර දෙකක් අතර ඇතිවූ යුද්ධය සමනය කර එම රට එක් සේසත් කළ අයුරුත් මෙම කෘතිය කියවා ඔබට දැනගත හැක. මේ පුදුම දූපත තුළ හිත හොඳ දොස්තර ඩූ ලිට්ල් රජ වූ අයුරුත්, ඔහු එම දේශය සංවර්ධනය කළ අයුරුත්, අන්තිමේ දී පොලිනීසියාගේ අපූරු සැලැස්ම නිසා ඔවුන් ආපසු පඩ්බයි වෙත ආ අයුරුත් මෙම කෘතිය තුළ නිරූපණය වන්නේ අතිශය රසවත් ආකාරයටය.

ලොකු කුඩා හැම අයෙකුටම කියවා අපූරු රසවින්දනයක් ලබාගත හැකි මෙම කෘති මාලාව, සමරසිංහ ගුණසේකරයන්ගේ රමණීය වූ බසින් තවත් අලංකාර වී ඇත.

yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

ஹித ஹொந்த தோஸ்தர கதைகள் எண் 3
ஹித ஹொந்த தோஸ்தர் மற்றும் மர்ம தீவு

ஆசிரியர்கள்: சமரசிங்க குணசேகர (Samarasinghe Gunasekara), Hugh Lofting

ISBN: 9789550079612

பக்கங்கள்: 180

ஹித ஹொந்த தோஸ்தர் ஜான் டூ லிட்டில் மற்றும் அவரது குழுவினர் மர்ம தீவைத் தேடி சென்ற கதையும், சிறந்த இயற்கை அறிஞர் லோ ஆரோ அவர்களால் காப்பாற்றப்பட்ட கதையும், மர்ம தீவில் உள்ள இரு குலங்களுக்கிடையேயான போரினை சமாளித்து அந்த நாட்டை ஒன்றிணைத்த கதையும் இந்த புத்தகத்தில் இடம்பெற்றுள்ளன. இந்த அதிசய தீவில் ஹித ஹொந்த தோஸ்தர் ராஜாவாகவும், அந்த நாட்டை மேம்படுத்திய கதையும், இறுதியில் போலினீசியாவின் அற்புதமான திட்ட