රෙදි වැලක වැනෙන සෞන්දර්යය | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,050.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR350.00 with Koko

or make 6 interest free installments of LKR175.00 with HNB

or make 12 installments LKR87.50 with DFCC

or make 12 installments LKR87.50 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Redi Walaka Wanena Saundaryaya

Author: Lakshman Kodithuwakku

Publisher: Sarasavi Prakashana

ISBN: 9789553131232

Page Count: 155

Status: In Print

"Redi Walaka Wanena Saundaryaya" is the latest short story collection by Lakshman Kodithuwakku, published by Sarasavi Prakashana. Building on his previously acclaimed works like "Parameshwari", "Another Country" (2009), "A Statue", and "A Migrant and a Child" (2015), this volume features a number of finely crafted short stories. Stories such as "Bones", "Redi Walaka Wanena Saundaryaya", "A Man and a Mule", "Birdhouse and a Brass Pot", and "Her Little Gold Necklace" reveal the author's broad experiential background, keen attention to craft, and innovative structure, providing readers with a fresh literary experience.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

රෙදි වැලක වැනෙන සෞන්දර්යය

රචකයා: ලක්ෂ්මන් කොඩිතුවක්කු (Lakshman Kodithuwakku)

ප්‍රකාශකයා: සරසවි ප්‍රකාශකයෝ (Sarasavi Prakashana)

ISBN අංකය: 9789553131232

පිටු ගණන: 155

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ “රෙදි වැලක වැනෙන සෞන්දර්යය” නවතම කෙටිකතා සංග්‍රහය ඔහුගේ මීට පෙර “පරමේෂ්වරී” සහ “වෙනම රටක්” (2009), “ප්‍රතිමාවක්”, “සංක්‍රමණියෙක් සහ දරුවෙක්” (2015) ආදී කෘතිවලින් පළ කැරුණු නිර්මාණ කෞශල්‍යය තවදුරටත් වර්ධනය කරමින් කෙටිකතා ගණනාවක් අඩංගු කෘතියකි. "අස්ථි", "රෙදි වැලක වැනෙන සෞන්දර්යය", "මිනිසෙක් සහ රිලවෙක්", "කුරුලු කූඩුවක් සහ බෙලෙක් පිඟානක්", "ඇගේ පුංචි රන් මාලය" යන කෙටිකතා මෙහි ඇතුළත්ය. ලේඛකයාගේ පුළුල් අනුභූතික වපසරිය, කෙටිකතා තාක්ෂණයක ඇති අවධානය හා ව්‍යුහය මෙම කෘතියේ පැහැදිලිව පෙනී ය. ඒ මගින් පාඨකයාට නව සාහිත්‍යමය අත්දැකීමක් ලබාදෙනු ඇත.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

துணிச்சல் விழுந்த அழகு

ஆசிரியர்: லக்ஷ்மன் கொடித்துவாக்கு (Lakshman Kodithuwakku)

பதிப்பாளர்: சரசவி பதிப்பகம் (Sarasavi Prakashana)

ISBN எண்: 9789553131232

பக்கங்கள்: 155

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

"துணிச்சல் விழுந்த அழகு" என்பது லக்ஷ்மன் கொடித்துவாக்கூவின் சமீபத்திய சிறுகதைகள் தொகுப்பு ஆகும். இதன் முன் வெளியான "பரமேஸ்வரி", "வேறொரு நாடு" (2009), "பிரதிமையாக", "தொடர்ச்சி மற்றும் பிள்ளை" (2015) போன்ற புத்தகங்களின் சிறுகதை நடிப்பில் இவர் வளர்ச்சி காணப்படுகிறது. "அஸ்தி", "துணிச்சல் விழுந்த அழகு", "ஒருவர் மற்றும் நல்லவர்", "பறவைக் கூடு மற்றும் ஆலங்கட்டு பாத்திரம்", "அவளுடைய சிறிய பொன் காம்பு" போன்ற கதைகள் இதில் அடங்கும். எழுத்தாளரின் பரிந்துரை, கதை ஓர் தெளிவு மற்றும் அமைப்பு பழக்கம் கதையுடன் தெளிவாக வெளிப்படுகிறது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை