ඩ්‍රැකියුලාගේ දියණිය | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR850.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR283.33 with Koko

or make 6 interest free installments of LKR141.67 with HNB

or make 12 installments LKR70.83 with DFCC

or make 12 installments LKR70.83 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Dracula's Daughter (Drakiyulage Diyaniya)

Author: Lasitha Raveen Umagiliya

Publisher: Prathibha Prakashana

ISBN: 9789551596323

Page Count: 224

Status: In Print

Filled with terrifying scenes of the Eastern European Carpathian Mountains, he travels with a strong determination. Through the Borgo fortress pathway where his mother’s last letter describes the power of the Transylvanian vampire queen Helmina, what fate awaits him in the dark lands beyond?

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

ඩ්‍රැකියුලාගේ දියණිය

රචකයා: ලසිත රවීන් උමගිලිය (Lasitha Raveen Umagiliya)

ප්‍රකාශකයා: ප්‍රතිභා ප්‍රකාශන (Prathibha Prakashana)

ISBN අංකය: 9789551596323

පිටු ගණන: 224

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

ගත ලොමුඩැහැ ගැන්වෙනසුලු භීෂණාත්මක අන්තරායන්ගෙන් පිරුණු නැගෙනහිර යුරෝපයේ කාපීතියානු කඳුකරය වෙත ඔහු ගමන් කරන්නේ එක් ස්ථිර අධිෂ්ඨානයක් ඇතිවය. ඔහුගේ මවගේ අවසන් ලිපියෙහි සඳහන් වන ට්රාන්සිල්වේනියානු වැම්පයර් රැජින හෙවත් හෙල්මිනාගේ බලපරාක්‍රමය ක්‍රියාත්මක වන බෝර්ගෝ දුර්ග මාර්ගයෙන් ඔබ්බෙහි වූ අඳුරු භූමියේදී ඔහුට කුමන ඉරණමක් අත්වේද?

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

டிராகுலாவின் மகள்

ஆசிரியர்: லசிதா ரவீன் உமகிலியா (Lasitha Raveen Umagiliya)

பதிப்பாளர்: பிரதிபா பதிப்பகம் (Prathibha Prakashana)

ISBN எண்: 9789551596323

பக்கங்கள்: 224

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

அத்துமீறி அச்சமூட்டும் நிகழ்வுகள் நிறைந்த கிழக்கு ஐரோப்பிய கார்ப்பீசியன் மலைகளுக்குள் அவன் பயணம். அவன் தாயின் கடைசி கடிதத்தில் குறிப்பிட்டுள்ள டிரான்ஸில்வானிய வம்பைர் ராணி ஹெல்மினாவின் அதிகாரம் இயங்கும் போர்கோ கோட்டை வழியாக அவன் நுழைந்து என்ன கொள்கையை அடையும்?

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை