ඇතුළුවීම තහනම් | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR850.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR283.33 with Koko

or make 6 interest free installments of LKR141.67 with HNB

or make 12 installments LKR70.83 with DFCC

or make 12 installments LKR70.83 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Athuluweema Thahanam (Entry Forbidden)

Author: Lasitha Raveen Umagiliya

Publisher: Prathibha Prakashana

ISBN: 9789551596347

Page Count: 224

Status: In Print

Two gunshots were fired page after page. The cruel man holding his territory with his hands was lying in a blood river on the ground. This is justice! This is fairness! This is the ultimate truth!

Numerous mysterious events lacking any understandable or clear explanations. Is it a curse placed upon a terrible occurrence, or is it a meticulously planned action by an extremely cruel person? This is the story detailed in this novel.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

ඇතුළුවීම තහනම්

රචකයා: ලසිත රවීන් උමගිලිය (Lasitha Raveen Umagiliya)

ප්‍රකාශකයා: ප්‍රතිභා ප්‍රකාශන (Prathibha Prakashana)

ISBN අංකය: 9789551596347

පිටු ගණන: 224

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

පිට පිටම නිකුත් වූ වෙඩි ප්‍රහාර දෙකකි. සිය ළය පෙදෙස දෑතින් ග්‍රහණය කර ගත් එම බිහිසුණු මිනිසා රුධිර ගංගාවක් මැද්දේ මිහිමත වැටී සිටියේය. මේක තමයි යුක්තිය! මේක තමයි සාධාරණය! මේක තමයි පරම සත්‍යය!

කිසිවෙකුටත් වටහාගත නොහැකි අර්ථකථන සහ පැහැදිලි කිරීම් වලින් තොරව අබිරහස් සහ අද්භූත සිදුවීම් ගණනාවක්. මෙම කාලීන භීෂණයට පාත්‍ර වූ ශාපයක් හේතුවෙන් සිදුවුවක්ද නැත්නම් සැලසුම් කළ මිනිසාගේ ක්‍රියාද? නවකතාවේ මෙහි විස්තර වේ.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

அநுமதி தடை

ஆசிரியர்: லசிதா ரவீன் உமகிலியா (Lasitha Raveen Umagiliya)

பதிப்பாளர்: பிரதிபா பதிப்பகம் (Prathibha Prakashana)

ISBN எண்: 9789551596347

பக்கங்கள்: 224

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

அங்கிருந்து வெளிவரும் இரு துப்பாக்கிச்சூட்டுக்கள் எல்லா பக்கங்களிலும் பரவுகின்றன. அந்த கொடிய மனிதர் அதன் ரத்த ஓடுகளை நதி போல் நிலத்தில் வைத்திருக்கிறார். இது நீதியுமே! இது நியாயமே! இது உண்மையே!

அருஞ்சொற்களிலோ விளக்கங்களோ இல்லாமல் புரிந்து கொள்ள முடியாத மர்மங்கள் நிறைந்த போராட்டங்கள்; இந்த கதையின் பின்னணி ஒரு சபையைச் சார்ந்ததா அல்லது ஒரு கடுமையான மனிதன் திட்டமிட்டதா? இது அந்த உருமாற்றக் கதை.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை