or make 3 interest free instalments of LKR113.33 with Koko
or make 6 interest free installments of LKR56.67 with HNB
or make 12 installments LKR28.33 with DFCC
or make 12 installments LKR28.33 with Commercial
There is a new boy in Elizabeth’s class. No matter how much he misbehaves, he always tries to annoy Elizabeth. She tries to be patient, but it is not easy when there is a very naughty girl in school.
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත් බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්සිමට සදහා හැමවිටම මාන බලයි. ඇය තරහා නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරීමට උත්සහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසිුවිය වි සිටි කෙනෙකුට එය පහසු වැඩක් නොවේ.
எலிசபெத் வகுப்பில் புதிய சிறுவன் இருக்கிறார். எவ்வளவு சிரமப்பட்டாலும் அவன் எலிசபெத்தை எப்போதும் தொந்தரவு செய்ய முயற்சிக்கிறான். அவள் பொறுமையாக செயல்பட முயற்சிக்கிறாள், ஆனால் பள்ளியில் மிக மோசமான மாணவி ஒருவர் இருக்கிறாள் என்பதால் அது எளிதல்ல.