or make 3 interest free instalments of LKR660.00 with Koko
or make 6 interest free installments of LKR330.00 with HNB
or make 12 installments LKR165.00 with DFCC
or make 12 installments LKR165.00 with Commercial
In the sixteenth century, Portuguese national João Ribeiro arrived in Sri Lanka at the age of 19. He spent 18 years fighting alongside Sri Lankan kings, recording his experiences, and describing the social, economic, and cultural background of the time. "Ribeiro Dutu Lankawa" was originally written in Portuguese and translated into English in 1909 by P.E. Pieris. The present edition is by Rathnayake Thilakarathna and published by Sooriya Publisher.
| Author | Rathnayake Thilakarathna |
| Page Count | 504 |
| ISBN Number | 9786246446260 |
දාසය වන ශත වර්ෂයේදී, පෘතුගීසි ජාතික ජෝවෝ රිබෙයිරෝ 19 වැනි වියේදී ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු ට වසර 18ක් ශ්‍රී ලංකාවේ රජවරුන් හා සටන් කළ අතර, සිය අත්දැකීම්, එකල සමාජ, ආර්ථික හා සංස්කෘතික පසුබිම සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ‘රිබෙයිරෝ දුටු ලංකාව’ නම් ග්‍රන්ථය රචනා කර තිබෙනවා. ඔහු සිය මහලු විය ලිස්බනයේ ගතකරන විට මෙම පරිච්ඡේදයන් රචනා කළේය.
මෙම ග්‍රන්ථය මුල්වරට 1909 දී විද්වතුන් වන පී.ඊ.පීරිස් මහතා විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදි. වර්තමානයේ ඒ ග්‍රන්ථය රත්නායක තිලකරත්න මහතාගේ සංස්කරණය සහ සූරිය ප්‍රකාශකයෝ විසින් මුද්‍රණය කරයි.
| කර්තෘ | රත්නායක තිලකරත්න |
| පිටු ගණන | 504 |
| ISBN | 9786246446260 |
16வது நூற்றாண்டில், போர்த்துகீசியர் ஜோவோ இரிபெய்ரோ தனது 19வது வயதில் இலங்கைக்குச் சென்றார். அவர் 18 ஆண்டுகள் நாட்டின் அரசர்களுடன் போராட்டங்களில் ஈடுபட்டார். இவரது அனுபவங்கள், அக்கால சமூக, பொருளாதார, பண்பாட்டு மற்றும் அரசியல் பின்புலத்தைத் தெளிவுறுத்தும் நூல் இது. இந்த இலக்கம் முதலில் போர்த்துகீசியில் எழுதப்பட்டு, பின்னர் 1909ஆம் ஆண்டில் ஆங்கிலத்துக்கு மொழிபெயர்க்கப்பட்டது.
| ஆசிரியர் | ரத்நாயக்க திலகரத்தின |
| பக்க எண்ணிக்கை | 504 |
| ISBN எண் | 9786246446260 |