ඒ් අමුතු සන්ධ්‍යාව | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR650.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR216.67 with Koko

or make 6 interest free installments of LKR108.33 with HNB

or make 12 installments LKR54.17 with DFCC

or make 12 installments LKR54.17 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

E Amuthu Sandyawa | YEVOBAY.com Sri Lanka

Author Mohan Dharmarathna, David Grossman
Publisher Susara Prakashakayo
ISBN Number 9786246451356
Page Count 239

E Amuthu Sandyawa is set in a small Israeli town's entertainment club where a veteran, witty, and sarcastic stand-up comedian named Dovale J. reveals his painful and heavy decision of choosing between two people who loved him dearly. Over many years, he exposes his life to the audience, provoking laughter and tears, and forcing them to confront the question of whether to laugh or cry. This all unfolds in front of a childhood friend who mistakenly invited him there. Available at YEVOBAY.com Sri Lanka.

ඒ් අමුතු සන්ධ්‍යාව | YEVOBAY.com Sri Lanka

කතෘ මොහාන් ධර්මරත්න (Mohan Dharmarathna), David Grossman
ප්‍රකාශකයා සුසර ප්‍රකාශකයෝ (Susara Prakashakayo)
ISBN අංකය 9786246451356
පිටු ගණන 239

ඒ් අමුතු සන්ධ්‍යාව යනු ඊශ්රායලයේ කුඩා නගරයක විනෝද සමාජශාලාවක සිදුවන කතාවකි. ප්‍රවීණ, ආකර්ශණීය, කටුක උපහාසය ගෙනෙන හිටිවන විකට ශිල්පියා දොවාලේ ජී, ඔහුගේ තෝරාගැනීම මත වේදිකාව මත අසාර්ථක වී පුපුරා කඩා වැටෙනු ඔහුට බෙහෙවින් ආදරය කළ දෙදෙනාගෙන් කෙනෙකු තෝරාගැනීමේ බියජනක තීරණයක් ගැනීමට සිදුවීමේ බර උසුලාගෙන වසර ගණනක් ජීවත් වූ අයුරු ප්‍රේක්ෂකයන් ඉදිරියේ හෙළිදරව් කරයි. ඔහුගේ ප්‍රේක්ෂකයාවද නිර්දය ලෙස පතුරු ගසමින් ඔවුන් තුළ පිළිකුල හා සහකම්පනය දනවමින් සිනාසිය යුතුද ඇඬිය යුතුද යන ප්‍රශ්නාර්ථ දෙක මැද ඔවුන් සිර කරවයි. මේ සියල්ල සිදුවන්නේ ඔහුට එතැනට කැඳවනු ලැබුවේ කුමක් නිසාදැයි වටහාගන්නට වැර දරණ ඔහුගේ ළමාවියේ මිතුරකු ඉදිරිපිටය.

ஏ அமுத்து சண்ட்யாவா | YEVOBAY.com Sri Lanka

ஆசிரியர் மோகன் தர்மரத்னா (Mohan Dharmarathna), டேவிட் கிரோஸ்மேன் (David Grossman)
பதிப்பாளர் சுசரா பதிப்பகம் (Susara Prakashakayo)
ISBN எண் 9786246451356
பக்கங்கள் 239

ஏ அமுத்து சண்ட்யாவா என்பது இஸ்ரேல் நாட்டின் ஒரு சிறிய நகரின் பொழுதுபோக்கு மையத்தில் நடக்கும் கதை. அனுபவசாலி, நகைச்சுவை மிகுந்த, கடுமையான நகைச்சுவை கலைஞர் டோவாலே ஜே என்பவரின் வாழ்க்கையை வெளிப்படுத்துகிறது. அவர் பல வருடங்களாக தனது கடுமையான தீர்மானங்களை பார்வையாளர்களுக்கு வெளிப்படுத்துகிறார், சிரிப்பையும் அழுதலும் கொண்டு அவர்களை சிக்கலான கேள்விகளுக்கு ஆழமாக ஈடுபடுத்துகிறார். இந்த கதை YEVOBAY.com Sri Lanka இல் கிடைக்கிறது.