or make 3 interest free instalments of LKR183.33 with Koko
or make 6 interest free installments of LKR91.67 with HNB
or make 12 installments LKR45.83 with DFCC
or make 12 installments LKR45.83 with Commercial
කවියා සිය වේදිකාව කාලානුරූපීව සකසා ගනියි. සෙල් මතු පිටින්, සීගිරි කැටපත් පවුරින්, පුස්කොළ මතින්, පුවත්පත් පිටුවෙන්, පොතින් මතු නොව වත්මනෙහි අන්තර්ජාල වේදිකාවෙන් කවියා සිය කවි ලෝකයට ප්රදානය කරයි. ශෂික සදීප්ගේ කාව්ය රචනා, නිර්මාණ නව රසික පර්ෂද ඇසුර ලබනු ඇති. අපගේ සහෝදරත්වයේ පැතුමද එයමය....
| Author | ශෂික සදීප් - Shashika Sadeep |
|---|---|
| Page Count | 86 |
| ISBN Number | 9786245594177 |