යුද ගිනි නිවූ සිත් ගිනි | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,592.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR530.67 with Koko

or make 6 interest free installments of LKR265.33 with HNB

or make 12 installments LKR132.67 with DFCC

or make 12 installments LKR132.67 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

යුද ගිනි නිවූ සිත් ගිනි

ලේඛකයෝ: ජෙෆ්රි ආර්චර් (Jeffrey Archer), චන්ද්රා සිංහබාහු (Chandra Sinhabahu)

ISBN: 9786245663842

පිටු ගණන: 422

දැනට මුද්රණයේ පවතී ද? මුද්රණයේ පවති - In Print

එම යුග පුරුෂයන් දෙදෙනාම උපත ලැබුවේ එකම දිනකය. එහෙත් ලෝකයේ ප්‍රතිවිරුද්ධ දිශාවන් දෙකකය. ඒබල් රොස් ස්නොව්ස්කි පෝලන්තයෙහි දිලින්දෙකු සේ ඉපිද අනේක දුක් ගැහැට විඳ, ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ජීවිතය ජය ගනියි. විලියම් ලොවෙල් කේන් ධන කුවේරයෙකුගේ පුතෙකු ලෙස ඇමරියාවේ ඉපිද, තම ඉලක්කය කරා යාමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරයි. ඔවුහු දෙදෙනාම අධිෂ්ඨානශීලී වෙති. සිය අරමුණු කරා යන විට එල්ල වන අභියෝගවලට නොසැලී මුහුණ දී ජය ගනිති. එකී අභියෝගයන් හේතු කොට ගෙන මේ දෙදෙනා අතර ගැටුම් ඇති වෙයි. මඳක් නැවතී එකිනෙකාට සවන් යොමන්නට තරම් එක් අයෙකු හෝ නම්යශීලී නොවෙයි. එකිනෙකාට කෲර ලෙස සලකයි. මේ දෙදෙනාගේ දෙවන පරපුර ආදරය, ප්‍රේමය හා අන්‍යෝන්‍ය අවබෝධය හමුවේ අනෙකුත් භෞතික සම්පත් කැප කරති. එම නිසා සතුටින් ජීවත් වෙති. ඒ බල් හා කේන් යන දෙදෙනාම මෙලොව ජීවත් වූයේ වසර 60ක් පමණ වූ කෙටි කාලයකි. එතුවක් කල් වරින් වරින් ප්‍රතිවාදියාගේ ඉල්ලීමට සවන් යොමන්නට දෙදෙනාම අකමැති වූහ. එසේ සවන් යොමා මඳක් නැවතී සිතා බැලුවේ නම් කෙතරම් අගනේද?

yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

யுத்தக் கிணி நிவூ சித் கிணி

ஆசிரியர்கள்: ஜெஃப்ரி ஆர்ச்சர் (Jeffrey Archer), சந்திரா சிங்கபாகு (Chandra Sinhabahu)

ISBN: 9786245663842

பக்கங்கள்: 422

தற்போது அச்சிடப்பட்டுள்ளதா? அச்சிடப்பட்டு உள்ளது

அந்த காலத்தின் இரண்டு நாயகர்களும் ஒரே நாளில் பிறந்தனர். ஆனால் உலகின் எதிர்மறை திசைகளில் வாழ்ந்தனர். ஏபிள் ராஸ் ஸ்னோவ்ஸ்கி போலந்து நாட்டில் பிறந்து பல துன்பங்களை அனுபவித்து அமெரிக்காவுக்குச் சென்று வாழ்ந்தார். வில்லியம் லோவல் கேன் ஒரு பணக்கார குடும்பத்தில் பிறந்து தனது இலக்கை அடைய உறுதியுடன் செயல்பட்டார். இருவரும் மிகுந்த உறுதியுடன் செயல்பட்டனர். தங்கள் இலக்குகளை நோக்கி வரும் சவால்களை எதிர்கொண்டு வெற்றி பெற்றனர். இந்த சவால்கள் காரணமாக அவர்களுக்குள் மோதல் ஏற்பட்டது. சில நேரங்களில் ஒருவருக்கொருவர் கேளாமல் கடுமையாக நடந்தனர். இருவரின் இரண்டாம் தலைமுறை அன்பும் புரிதலும் மூலம் மற்ற பொருட்களை பகிர்ந்து மகிழ்ச்சியுடன் வாழ்ந்தனர். அந்த பால் மற்றும் கே