Pansiya Panas Jathaka katha potha 5 – පන්සිය පනස් ජාතක කතා පොත

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR900.00 LKR990.00 /1
Quantity
Total Price

or make 3 interest free instalments of LKR300.00 with Koko

or make 6 interest free instalments of LKR150.00 with HNB

or make 12 installments LKR75.00 with DFCC

or make 12 installments LKR75.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

ජාතක කතා තරම් ජනප්‍රියත්වයට පත් තවත් සාහිත්‍යංගයක් පෙරදිග සාහිත්‍යයෙහි නැති තරමිය. බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි “ජාතක පාලි” නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථා වන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථා වන්ට මිහිදු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතා වන්හි ආරමිභය මෙය ලෙස සලකනු ලැබේ.