or make 3 interest free instalments of LKR270.00 with Koko
or make 6 interest free instalments of LKR135.00 with HNB
or make 12 installments LKR67.50 with DFCC
or make 12 installments LKR67.50 with Commercial
Manikkawatha Mahinda Prasad Masimbula
උඹලාගේ පඳුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උඹලා දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උණාට සිහි කල්පනාවට ගනිං, ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලා ම ගොයම හොඳට පැහෙනකල් ඉන්න ඕනි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වැනු එක්කාසු කොරගන්නේ. ඊට කලියෙං කුඹුරට පැනලා ඳැගලුවා ම මොකෑ වෙන්නේ ?