or make 3 interest free instalments of LKR412.50 with Koko
or make 6 interest free installments of LKR206.25 with HNB
or make 12 installments LKR103.13 with DFCC
or make 12 installments LKR103.13 with Commercial
Authors: Jeff Kinney, Rusheni Maningamuwa
ISBN: 9789553121554
Page Count: 218
Currently In Print: Yes
Greg Heffley, already struggling to survive middle school with kids who are not much better than him, faces his biggest fear on the sports field: the ruthless Cheese Touch gang. Will he and his best friend Rowley Jefferson survive the Cheese Touch ordeal for the whole year?
Available at yevobay.com Sri Lanka.
ලේඛකයෝ: ජෙෆ් කින්නි (Jeff Kinney), රුෂේනි මානිංගමුව (Rusheni Maningamuwa)
ISBN: 9789553121554
පිටු ගණන: 218
දැනට මුද්රණයේ පවතී ද? මුද්රණයේ පවති - In Print
තමා වැනි එතරම් උස්මහත් නොවූ දූර්වල ළමයින් සමඟ දැනටමත් රැවුල් බාන උස් මහත් ගැටවර වියේ ළමයින් එක්ව ඉගෙනුම ලබන මීඩ්ල් ස්කූල් එකකට ඇතුළත් වීමට ග්රෙග් හෙෆ්ලිට සිදුවේ. එහෙත් ඔහුව වඩාත්ම බියට පත් කළේ ක්රීඩා පිටියේ දිලිසෙන තළු තාර කට්ටිය මත වූ පුස් බැඳුණු චීස් කැබැල්ලකි. ඔහුත් ඔහුගේ අඹ යාළුවා වු රෝලි ජෙෆර්සනුත් මෙම චීස් ටච් උවදුරෙන් මිදී වසර පුරා රැඳී සිටීමට සමත් වේවිද?
yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.
ஆசிரியர்கள்: ஜெஃப் கின்னி (Jeff Kinney), ருஷேனி மாணிங்கமுவா (Rusheni Maningamuwa)
ISBN: 9789553121554
பக்கங்கள்: 218
தற்போது அச்சிடப்பட்டுள்ளதா? அச்சிடப்பட்டு உள்ளது
தன் போன்ற உயர்ந்த நிலை இல்லாத பலவீனமான குழந்தைகளுடன் ஏற்கனவே சிக்கலான நடுத்தர பள்ளியில் கற்றல் பெறும் கிரெக் ஹெஃப்லி. ஆனால் அவனை மிகவும் பயப்படவைத்தது விளையாட்டு மைதானத்தில் பிரகாசிக்கும் தளர்ந்த குழுவின் புஸ்பெண்டியுள்ள சீஸ் கேபிள். அவனும் அவனது நெருங்கிய நண்பர் ரோலி ஜெஃபர்சனும் இந்த சீஸ் தாக்குதலிலிருந்து மீண்டு வருடங்கள் முழுவதும் நிலைத்திருக்க முடியுமா?
yevobay.com Sri Lanka இல் இந்த புத்தகம் கிடைக்கிறது.