or make 3 interest free instalments of LKR500.00 with Koko
or make 6 interest free installments of LKR250.00 with HNB
or make 12 installments LKR125.00 with DFCC
or make 12 installments LKR125.00 with Commercial
"Do I really need to go..? Manish’s words held great helplessness. 'You have to stay.. but we do not have the right to be together, Manish..' 'That means you can forget me..'"
Before moving, those eyes reddened. Was it from anger enough to kill..? No.. It was because of love that could kill. Manish's eyes tried to hold tears that blocked the light from flowing out. The tears spilled, and lips quivered.
This book is now available at yevobay.com Sri Lanka.
Wassanaya Awidin, Nishee Boteju, Nishee Publications, yevobay.com, Sri Lanka books, Sinhala novels, romance novels, Tamil novels, buy Sinhala books, buy Tamil books, Sri Lanka ISBN, 9786245808151
"යන්නම ඕනෙද..? මනීෂ්ගේ වචනවල තිබුණේ ලොකු අසරණකමක්. 'ඉන්න ඕනේ.. ඒත් අපිට එකට ඉන්න අයිතියක් නෑ මනීෂ්..' 'ඒ කියන්නේ තමුසෙට පුළුවන් මාව අමතක කරන්න..'"
තප්පරයක්වත් යන්න කලින් ඒ ඇස් රතු වෙලා ගිහින්. මරන්න තරම් කේන්තියෙන්ද..? නෑ.. ඒ් මැරෙන්න තරම් ආදරේ නිසයි. ඇස් පිහාටුවලට බර වැඩි වෙලා එළියට පනින්න දඟලන කඳුලු රඳවගන්න උත්සාහ කරන මනීෂ්ගේ ඇස් ලොවි ගෙඩි පාටට හැරිලා. තොල කට වෙව්ලනවා.
මෙම පොත දැන් yevobay.com Sri Lanka වෙතින් ලබාගත හැක.
වස්සානය ඇවිදින්, Wassanaya Awidin, Nishee Boteju, නිශී බොතේජු, Nishee Publications, නිශී පබ්ලිකේෂන්ස්, yevobay.com, Grantha.lk, ශ්‍රී ලංකා පොත්, සිංහල නවකතා, romance novels Sri Lanka, Tamil novels Sri Lanka, buy Sinhala books, buy Tamil books, Sri Lanka ISBN, 9786245808151
"போவேண்டுமா..? மணிஷின் வார்த்தைகள் மிகுந்த சட்டியைக் கொண்டு இருந்தது. 'இங்கிருக்கணும்.. ஆனால் நாம இருவருக்கும் ஒன்றாக இருக்க உரிமை இல்லையா மணிஷ்..' 'அதன் பொருள் நீ என்னை மறக்க முடியும்..'"
செல்லும் முன் அவ அந்த கண்கள் சிவப்பானது. கொல்ல மட்டுமல்ல.. ஆனால் காதலாகும் காரணத்தால். மணிஷின் கண்கள் பிரகாசமாக இருந்து கண்ணீர் பாகும் என்பதை தடுக்க முயற்சித்தான்.
இப்புத்தகம் இப்போது yevobay.com Sri Lanka மூலம் கிடைக்கிறது.
வஸ்ஸானயா அவிடின், Wassanaya Awidin, நிஷீ போதேஜு, Nishee Boteju, நிஷீ பப்ளிகேஷன்ஸ், Nishee Publications, yevobay.com, Grantha.lk, தமிழ் நாவல்கள், romance novels Tamil, buy Tamil books Sri Lanka, buy Sinhala books, Sri Lanka ISBN, 9786245808151