වල්පොළ රාහුල හාමුදුරුවෝ | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,800.00 /pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR600.00 with Koko

or make 6 interest free installments of LKR300.00 with HNB

or make 12 installments LKR150.00 with DFCC

or make 12 installments LKR150.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Walpola Rahula Hamuduruwo

Author: Gunadasa Liyanage

ISBN: 9786245858149

Page Count: 368

Status: In Print

Born over ninety years ago in Walpola Pingoda, located in the Pollathuoya area of Talpe in the Galle district of Southern Province, Sri Lanka, Walpola Rahula Hamuduruwo studied at the Sorbonne University in Paris and became a world-renowned scholar and Buddhist monk. Though a Sri Lankan citizen, he is considered a global citizen and a universal heritage to the world.

This book is available for easy purchase on YEVOBAY.com, Sri Lanka's premier online shopping platform.

වල්පොළ රාහුල හාමුදුරුවෝ

රචකයා: ගුණදාස ලියනගේ (Gunadasa Liyanage)

ISBN අංකය: 9786245858149

පිටු ගණන: 368

ස්ථාවර තත්ත්වය: මුද්රණයේ පවතී (In Print)

දකුණු පළාතේ, ගාලු කෝරළේ, තල්පේ පත්තවේ පොල්ලතුඔය ඉවුරේ පිහිටි වල්පොළ පිංගොඩ නම් ස්ථානයේදී මෙයට අවුරුදු අසූ හතකට පෙර ජන්මලාභය ලබා පරගොඩ, ගාල්ල, කොළඹ හරහා පැරිස් පුරවරයට පිවිස සොර්බොන් සරසවිය තුළින් සිය පාණ්ඩිත්යය ලොවට අඬගා කියා ලෝක බුද්ධිමතෙකු හැටියට හතර කරදිය වළල්ල සිසාරා සිය කීර්ති නාමය පතුරුවාලූ වල්පොළ රාහුල හාමුදුරුවෝ ලාංකික පුරවැසියෙකු වුවත්, ලංකාවට පමණක් අයත් වස්තුවක් නොවේ. මුලු ලෝකයම සිය නිවස ලෙසට සලකන ලෝක පුරවැසියෙකි. මුළු ලොවටම අයත් පොදු වස්තුවකි.

YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මෙම පොත මිලදී ගැනීමට හැකියාව ඇත.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල

வல்பொளா ராகுல ஹமுதுருவோ

ஆசிரியர்: குணதாச லியானகே (Gunadasa Liyanage)

ISBN எண்: 9786245858149

பக்கங்கள்: 368

பதிப்பில் உள்ளது: ஆம் (In Print)

தென் மாகாணம், காலு கோரளே, தல்பே பகுதியில் உள்ள பொல்லத்துவொய் கரையில் அமைந்த வல்பொளா பிங்கொடோ என்ற இடத்தில் பிறந்தவர். பாரிசு நகரில் சொர்போன் பல்கலைக்கழகத்தில் தனது பட்டத்தைப் பெற்ற உலகப் புகழ்பெற்ற புத்திசாலி மற்றும் உலக குடியரசுத் தலைவர் என அறியப்பட்டவர். வல்பொளா ராகுல ஹமுதுருவோ இலங்கைக்கு மட்டுமல்ல உலகிற்கு சொந்தமான பொதுவான குடியரசுத் தலைவர் ஆவார்.

YEVOBAY.com இலங்கையில் எளிதில் இந்த புத்தகத்தை வாங்கலாம்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்