විචිත්‍ර ප්‍රභාස්වර | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR300.00 /PCS
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR100.00 with Koko

or make 6 interest free installments of LKR50.00 with HNB

or make 12 installments LKR25.00 with DFCC

or make 12 installments LKR25.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Wichithra Prabhaswara

Author: Mohandas Samarakkodi

ISBN: 9786249528727

Page Count: 92

Status: In Print

"Wichithra Prabhaswara" is a 92-page book written by Mohandas Samarakkodi and self-published. The book creatively and simply explains the value of Dharma school service, analyzing the performed services in a dialogical manner. It covers topics such as residential competitions, moral organizations, charitable activities, and the strict merit festival based on the temple. The discussion format makes the analysis of Dharma school service an enjoyable experience.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

විචිත්‍ර ප්‍රභාස්වර

රචකයා: මොහාන්දාස් සමරක්කොඩි (Mohandas Samarakkodi)

ISBN අංකය: 9786249528727

පිටු ගණන: 92

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)

"විචිත්‍ර ප්‍රභාස්වර" යනු මොහාන්දාස් සමරක්කොඩි විසින් සරල බසින් හා නිර්මාණශීලීව රචිත කෘතියකි. මෙය දහම් පාසල් සේවාවේ වටිනාකම මනාව විස්තර කරමින්, ඉටුවන සේවා සංවාදාත්මක ස්වරූපයෙන් විග්‍රහ කරයි. නිවාසාන්තර තරඟ, ශීල සංවිධාන, ශ්‍රමදාන කටයුතු සහ පන්සල මුල් කර ගත් කඨින පුණ්යෝත්සවය පිළිබඳ සමාජය දැනුවත් කරයි. සංවාද සහ සාකච්ඡා මාර්ග භාවිතයෙන් දහම් පාසල් සේවාව විග්‍රහ කිරීම රසවත් අත්දැකීමකි.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

விசித்திர பிரபாஸ்வர

ஆசிரியர்: மோஹந்தாஸ் சமரக்கோடி (Mohandas Samarakkodi)

ISBN எண்: 9786249528727

பக்கங்கள்: 92

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)

"விசித்திர பிரபாஸ்வர" என்பது மோஹந்தாஸ் சமரக்கோடி எழுதிய, சுய வெளியீட்டில் வெளியிடப்பட்ட நூல் ஆகும். இது தர்ம பள்ளி சேவையின் முக்கியத்துவத்தை விளக்கி, சேவைகள் மற்றும் சமூக விழிப்புணர்வுகளை விவரிக்கிறது. இதன் மூலம் தர்ம பள்ளி சேவையை விவாத மற்றும் கலந்துரையாடல் மூலம் ஆராய்கிறது.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை