තුදුස්වක | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,600.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR533.33 with Koko

or make 6 interest free installments of LKR266.67 with HNB

or make 12 installments LKR133.33 with DFCC

or make 12 installments LKR133.33 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

ශේෂ මාත්‍රා

Special Price රු. 1,440.00 Regular Price රු. 1,600.00

In stock

කෘතිය පිළිබඳ විස්තර

“අපේ ඉරූ මූට ක්රෂ් නේද බං..?”

“කරුමෙට ඔව්..”

නියම කරුමේ වෙන්නේ බං,, මේ හැමදේම දැනගත්තටත් පස්සේ මේ කෙල්ල ඌට උදව් කරන්න කැමති වුනොත් තමයි.. අන්න එතනදි මම කියන එක අහලා උඹ පැත්තකට වෙයං.. මොකද,, ඔතන උඹ ඒකිව වළක්වන්න ට්රයි කරන එක උඹට කැරකිලා අනිවාර්යෙන්ම එනවා.. උඹලා අවුරුදු කීයක ඉඳලා හොඳම යාලුවෝ වෙලා හිටියත්, වෙන්නේ ඒක විතරයි දෛව.. උඹ දැන් පුළුවන් තරම් මේ දේවල් පැහැදිලි කරලා ගලව ගන්න බලපන්.. බට්, ඉරූ එහෙම ගැලවෙන්න - ට්රයි නොකලොත්,, කුද ගහගන්න කියලා උඹ අයින්වෙයං.. යාළුකම් වෙනයි,, ගොංකම් වෙනයි දෛව..”

දෛව දිගු සුසුමක් ද හෙළීය. සියල්ල මොහොතකට නිශ්චල වී ගොස් තිබුණි.

“මම ඉරූට ආදරෙයි රන්දික.”

කෘති විස්තර

Author යශ්වානි දේවනාරායන - Yashwani Devanarayana
Publisher
Page Count 367
ISBN Number 9786246596118
Status මුද්රණයේ පවති - In Print

ஷேஷ மாத்ரா (Shesha Mathra)

ஆசிரியை: யஷ்வானி தேவனாராயணா (Yashwani Devanarayana)

மிட்பொருள் வெளியீடு: நோஹந்துனன்னி பப்ளிகேஷன்ஸ் (Nohandunanni Publications)

பக்கங்கள்: 367

ISBN எண்: 9786246596118

yevobay.com இலங்கையில் பெறலாம்