or make 3 interest free instalments of LKR150.00 with Koko
or make 6 interest free installments of LKR75.00 with HNB
or make 12 installments LKR37.50 with DFCC
or make 12 installments LKR37.50 with Commercial
කතුවරු: මාර්ලින් පිරිස් (Marline Piris), ග්‍රණසිරි ගුණරත්න (Granasiri Gunarathna)
ISBN අංකය: 978955301278
පිටු ගණන: 207
තත්ත්වය: මුද්රණයේ පවති (In Print)
ඇරිස්ටෝටල්ගේ ගෝලයෙකු මෙන් ම ඔහුගේ ලයිසියම් අධ්යාපන ආයතනයේ ඇරිස්ටෝටල්ට පසු ප්‍රධානියා වූ තෙයොෆ්‍රැස්ටස් විසින් සෑම සමාජයකම දක්නට ලැබෙන චරිත 30ක් පිළිබඳ විස්තරාත්මක, සැහැල්ලු හා විනෝදාත්මක චරිත නිරූපණයක් මෙම පොතෙහි අඩංගු වේ. තෙයොෆ්‍රැස්ටස් මිතුරෙකු වූ ප්‍රසිද්ධ නව ප්‍රහසන නාට්‍ය රචක මිනැන්ඩර්ගේ නාට්‍ය සඳහා මෙම චරිත නිරූපණය ආධාර වුණි.
මෙම පොත YEVOBAY.com Sri Lanka වෙතින් මිලදී ගත හැකිය.
ஆசிரியர்கள்: மார்லின் ப்ரிஸ் (Marline Piris), கிரணசிரி குணரத்னா (Granasiri Gunarathna)
<ISBN எண்: 978955301278
பக்கங்கள்: 207
நிலை: அச்சிடப்பட்டு உள்ளது (In Print)
அரிஸ்டாட்டிலின் மாணவரான தியோப்ராஸ்தஸ், சமூகத்தில் காணப்படும் 30 தனித்துவமான குணங்களை விரிவாகவும், எளிதிலும், வேடிக்கையுடனும் விளக்குகிறார். தியோப்ராஸ்தஸ் நண்பர் மற்றும் புகழ்பெற்ற நவீன நகைச்சுவை நாடக எழுத்தாளர் மினாண்டரின் நாடகங்களுக்கு இந்த குணவிவரங்கள் உதவியதாகும்.
இந்த புத்தகம் YEVOBAY.com இலங்கையில் வாங்கக்கூடியது.