or make 3 interest free instalments of LKR525.00 with Koko
or make 6 interest free instalments of LKR262.50 with HNB
or make 12 installments LKR131.25 with DFCC
or make 12 installments LKR131.25 with Commercial
ඊජිප්තු විනිසුරු 01
පිරමීඩය පාමුල
THE JUDGE OF EGYPT 01
BENEATH THE PYRAMID
By Christian Jacq
පරිවර්තනය මානෙල් කරුණාතිලක
ඊජිප්තු විනිසුරු ' තුන් ඈඳුතු නවකතාවේ පළමු වෙළුමයි පිරමීඩය පාමුල.
- තීබසයේ කුඩා ගමකින් එන කණිෂ්ඨ විනිසුරුවෙක්. සූටි - වයින්, කාන්තාවන් සහ කීර්තිය සොයා, ලේකම්වරුන් පුහුණු කරන පාසලෙන් පැන යන තරුණයෙක්.
නෙරෙව් - වෛද්‍යවරියක වීමට පුහුණුව ලබන තරුණියක්.
මහා පිරමීඩයට ආරක්ෂාව සැපයූ ආරක්ෂකයින් පස් දෙනකු
ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය අතරතුර, මෙම්පීස් නගරය වසා පැතිර ගිය දුෂණය දකින පැසායර් දැඩි චිත්ත පීඩාවට පත්වෙයි.
ඒ නීච බව තුළින්, මහා රැම්සේස් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක සුල මුල හෙළි වේ.
ඔහු ආලය කරන තරුණිය නෙෆරෙට් සහ අතිජාත මිත්‍ර සූටි සමග, මේ කුමන්ත්‍රණයේ ගැට ලිහන්නට පැසා යට හැකිවේද? අසත්‍යය පතුරුවන, සාධාරණය අසාධාරණයේ වලා පොටින් මුවා කරන මිනිසුන් අතර රැසීස් බේරා ගැනීමට පැසායට හැකි වේද?
ISBN 978-955-691-267-8