or make 3 interest free instalments of LKR183.33 with Koko
or make 6 interest free installments of LKR91.67 with HNB
or make 12 installments LKR45.83 with DFCC
or make 12 installments LKR45.83 with Commercial
Like a cool dew soothing the eyes, this novel expresses deep love and the challenges of life. The author’s heartfelt words convey a love that flows like a mighty river, enduring through the dryness and hardship of life. Order your copy today from yevobay.com Sri Lanka.
ඔබ..... දෑල සනසවමින් හෙමිහිට බැසයන සිසිල් දියදහරක් තරමට සිහිලැල්ය. ජීවිත කතරේ කොතැනකින්වත් සංසිඳුවාගත නොහැකි වූ මගේ ආදර පවස නිවාගන්නට මා ඔබ ළඟ නතර වුයේ ඒ නිසා විය යුතුය. මම ආදරය මහ ගඟක් වෙනවා නම් ළය හාරා - පාරා ගෙන වුව ඊට ගලන්නට ඉඩ දෙන්න පතාගෙන සිටි නිම්නය වෙමි. අපමණ ගම් - බිම් මගහැර ඇවිත් ඔබ මා මතින් ගලාගියේ ඒ නිසාවෙන් විය යුතුය. ජීවිතය නමැති වියළි - නිරුදක කතර මැද මම ඔබ තර කොට වැළඳගෙන සිටිමි. පිපාසයෙන් මිය ගියත් වෙන තැනකින් දිය පොදක් නොපතා මම ඔබ මත්තේ මියැදෙන්නට බලන් ඉමි.
நீர் துளிகள் போல கண்ணீரும், வாழ்க்கையின் ஓரத்தில் மறைக்க முடியாத காதல் உணர்வும் கொண்ட இந்த நாவல், வாசகர்களின் இதயத்தை தொட்டுக் கொள்ளும். நான் உன்னை நேசிக்கிறேன் என்ற உணர்வை வெளிப்படுத்தும் இந்த கதையை yevobay.com இலங்கையில் இன்றே வாங்குங்கள்.