or make 3 interest free instalments of LKR300.00 with Koko
or make 6 interest free installments of LKR150.00 with HNB
or make 12 installments LKR75.00 with DFCC
or make 12 installments LKR75.00 with Commercial
Authors: Chinghiz Aitmatov, Chulananda Samaranayaka
ISBN: 9789551558048
Page Count: 190
Status: In Print
"Sudu Nawa" is a novel depicting the psychological state of a small child abandoned by both parents in the harsh mountainous region of Kyrgyzstan, living isolated among forest guards. It offers a subtle critique of the Soviet regime, reflecting the complex realities of that era. This work is recognized as a distinguished piece not only in Soviet literature but also in world literature, showcasing Aitmatov's rich imagination.
YEVOBAY.com - Sri Lanka's premier online shopping platform
රචකයන්: චින්ගීස් අයිත්මාතව්, චූලානන්ද සමරනායක
ISBN අංකය: 9789551558048
පිටු ගණන: 190
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
"සුදු නැව" යනු සිය දෙමව්පියන් විසින් අත්හැර දමනු ලදුව කිර්ගීසියාවේ දුෂ්කර කඳුකර පළාතෙහි, වනාරක්ෂක මුරපොළක වැඩිහිටියන් අතර හුදෙකලා වූ කුඩා දරුවකුගේ මානසික මට්ටම විග්‍රහ කරමින් රචිත කෘතියකි. එක් අතකින් නිලධාරිවාදයට නතුවෙමින් පැවති සෝවියට් පාලන තන්ත්රය කරා එල්ල කරනු ලබන ඉතා සියුම් විවේචනයක් ද මෙය වේ. අයිත්මාතව්ගේ විචිත්‍ර පරිකල්පනයෙහි පොහොසත් බව ඉතා මැනවින් විදහන 'සුදු නැව' සෝවියට් සාහිත්‍යයේ මතු නොව, විශ්ව සාහිත්‍යයේ ද කැපී පෙනෙන සලකුණකි.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்கள்: சிங்கிஸ் ஐத்மதோவ், சுலாநந்த சமரநாயக்க
ISBN எண்: 9789551558048
பக்கங்கள்: 190
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
"சுடு நாவா" என்பது தனது பெற்றோரால் விட்டு வைக்கப்பட்ட சிறுவனின் மனநிலையை குண்டியுள்ள காடுகளில் விவரிக்கும் நூல் ஆகும். இது அதிகார சாசனத்தால் கட்டுப்படுத்தப்பட்ட சோவியத் ஆட்சியை மிக நுணுக்கமாக விமர்சிக்கிறது. ஐத்மதோவின் சிந்தனையின் செழுமையை வெளிப்படுத்தும் இந்த நூல் சோவியத் இலக்கியத்திலும் உலக இலக்கியத்திலும் குறிப்பிடத்தக்கது.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்