or make 3 interest free instalments of LKR200.00 with Koko
or make 6 interest free installments of LKR100.00 with HNB
or make 12 installments LKR50.00 with DFCC
or make 12 installments LKR50.00 with Commercial
Author: Chandra Anagirathne (27), Wilkie Collins (5)
ISBN: 978-955-551-856-7
Page Count: 207
Status: In Print
“I have always valued the old belief that the chief object of a novel is to tell a good story. For this reason, a narrative founded on certain connected events rests not merely on the events themselves but also on the characters directly concerned with them. It is possible to write a novel without presenting a narrative, merely by depicting characters. But no successful novel can be created without good character portrayal. My novel 'The Woman in White' became very popular among readers because it presented a powerful story through excellent character depiction.”
– Wilkie Collins
Available for easy purchase on YEVOBAY.com in Sri Lanka.
YEVOBAY.com - Sri Lanka's premier online shopping platform
රචකයා: චන්ද්ර අනගිරත්න (27), විල්කි කොලින්ස් (5)
ISBN අංකය: 978-955-551-856-7
පිටු ගණන: 207
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
“ප්‍රබන්ධ කතාවක මුඛ්ය පරමාර්ථය වනුයේ හොඳ කතාන්දරයක් කීම බවට පවත්නා පැරණි මතය මම කවදත් අගය කරමි. මේ හේතුව නිසා, සිද්ධි අනුගත යම් කතාන්තරයක් රඳා පවත්නේ හුදෙක් එම සිද්ධි මතම නොව, ඒවාට කෙළින්ම සම්බන්ධ මිනිස් චරිතයන් මතය. නවකතාවක් ලිවීමේදී කතාන්දරයක් ඉදිරිපත් නොකර හුදෙක් චරිත ලක්ෂණ පමණක් විදහා දක්වා සිටිය හැකිය. එහෙත් මනා චරිත නිරූපණයන්ගෙන් තොරව සාර්ථක නවකතාවක් නිර්මාණය කළ නොහැකිය. මගේ “සුදු හැඳ ගත් කාන්තාව” (The Women in White) නැමැති නවකතාව පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේ මනා චරිත නිරූපණයක් තුළින් ප්‍රබල කතාවක් ඉදිරිපත් කිරීම මත බව ඔවුන්ගේ ප්‍රතිචාරය වේ.”
– විල්කි කොලින්ස්
මෙම නවකතාව YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මිලදී ගත හැක.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்: சந்திர அனகிரத்ன் (27), வில்கி கொலின்ஸ் (5)
ISBN எண்: 978-955-551-856-7
பக்கங்கள்: 207
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
“ஒரு நாவலின் முக்கிய நோக்கம் நல்ல கதை சொல்லல் என்பது பழமையான நம்பிக்கையை நான் எப்போதும் மதிக்கிறேன். இதனால், நிகழ்வுகளின் தொடர்ச்சி ஒரு கதையை உருவாக்குகிறது, ஆனால் அந்த நிகழ்வுகளுக்கு நேரடியாக சம்பந்தப்பட்ட மனிதர்களின் குணாதிசயங்களும் முக்கியம். ஒரு நாவலை எழுதும்போது கதையை முன்வைக்காமல், குணாதிசயங்களை மட்டும் விவரிக்கலாம். ஆனால் சிறந்த குணாதிசய விவரணைகள் இல்லாமல் வெற்றிகரமான நாவலை உருவாக்க முடியாது. எனது “சுடு ஹெண்ட்கத் காந்தா” (The Woman in White) என்ற நாவல் வாசகர்களுக்கு மிகவும் பிரபலமானது, இது சிறந்த குணாதிசய விவரணையுடன் ஒரு வலுவான கதையை வழங்குகிறது.”
– வில்கி கொலின்ஸ்
இந்த நாவல் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்