or make 3 interest free instalments of LKR540.00 with Koko
or make 6 interest free installments of LKR270.00 with HNB
or make 12 installments LKR135.00 with DFCC
or make 12 installments LKR135.00 with Commercial
ලේඛකයෝ: රාණි සේනාරත්න රාජපක්ෂ (Rani Senarathna Rajapaksha), ජෝස්ටීන් ගෝඩර් (Jostein Gaarder)
ISBN: 9789551559925
පිටු ගණන: 629
දැනට මුද්රණයේ පවතී ද? මුද්රණයේ පවති - In Print
අවුරුදු දාහතරක් වයසැති සොෆී ආමන්ඩ්සන් නම් නොවීජියන් පාසල් ශිෂ්‍යාවකට එක දවසක තම තැපැල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි දෙකක් ලැබෙයි. ඒවායේ ලියා ඇත්තේ ප්‍රශ්න දෙකකි: ඔබ කවුද? ලෝකය ආවේ කොහෙන්ද? මෙම ලිපි ලියූ පුද්ගලයා ගුප්ත දාර්ශනිකයෙකු වන ඇල්බර්ටෝ නොක්ස් ය. සොෆීගේ මනස විවෘත කරමින් බටහිර දර්ශන ඉතිහාසය පුරා අසාමාන්‍ය චාරිකාවකට මුල පුරන්නක් වීම මෙම කෘතියේ විශේෂත්වයයි.
yevobay.com Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.