සිටුවර පුවත | රූපා ශ්‍රියානි ඒකනායක | සූරිය ප්‍රකාශකයෝ | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,450.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR483.33 with Koko

or make 6 interest free installments of LKR241.67 with HNB

or make 12 installments LKR120.83 with DFCC

or make 12 installments LKR120.83 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Situwara Puwatha

Author: Roopa Sriyani Ekanayake

Page Count: 268

ISBN Number: 9789556561975

Situwara Puwatha depicts the story of Sarala, a woman whose personality is marked by dual characteristics and who is socially stigmatized as having fallen from grace due to the fears and anxieties residing within her mind. The novel explores human weaknesses such as lust, guilt, and delusion, portraying life’s complexity through an evocative narrative. Written by Roopa Sriyani Ekanayake, a senior officer in Sri Lankan public administration, this novel reflects her endeavor to bring joy and meaningful insight to readers during her scarce leisure time.

සිටුවර පුවත

කතෘ (Author): රූපා ශ්‍රියානි ඒකනායක

පිටු ගණන (Page Count): 268

ISBN අංකය (ISBN Number): 9789556561975

වරෙක හිරු රැස් මෙන් උණුසුම් වන ස්ත්රීහු තවත් වරෙක සඳ රැස් මෙන් මුදු සිසිලෙන් යුක්ත වන්නෝ ය. මේ නවකතාවේ එන සරලා නම් ගැහැනිය ද, ඒ චරිත ලක්ෂණ ද්විත්වය ම හිමි කර ගන්නේ කවදා හෝ පති දම් බිඳ ගත් ගැහැනියක ලෙස සමාජයෙන් දෝෂාරෝපණය ලබාගන්නට ඇගේ සිතේ පවතින අනියත බිය නිසා ය. සරලා ගේ චරිතයට ප්රභාෂ්වරයක් වීමට හැම මිටම තැත් කරන පණ්ඩුල වරෙක මුදු මඳ පවනක් වෙමින් ද, වරෙක චණ්ඩ වූ කුණාටුවක් වෙමින් ද, සරලා තමා වෙත නතු කර ගැනීමට වෑයම් කරන්නේ ස්වකීය ප්රියාවිය තමන් වෙතින් නික්ම යෑමට තැත් කරන එක් අනුවේදනීය මොහොතක ය. රාග, දෝෂ, මෝහ ආදි ක්ලේශ රාශියකින් වෙළී සිටින මිනිසා තමන් අතින් සිදුවන වැරදි ද, මනා ගුණ ද අත් දකිමින් ගෙන යන ජීවිතයෙන් බිඳක් මේ නවකතාව තුළින් කතුවරිය අප තුළ සිතුවම් කරන්නී ය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්යෙෂ්ඨ නිලධාරිනියක වශයෙන් රැකියාවේ වගකීම් රැසක් දරමින් වුවද, තමන්ට ලැබෙන අල්පමාත්ර විවේකය උපයෝගී කරගෙන කරනු ලැබූ මෙවන් නිර්මාණ කිහිපයකින් ම පාඨක මනසේ ආනන්දයක් ජනිත කිරීමට රූපා ශ්‍රියානි ඒකනායක ගෙන එන අගනා නවකතාවකි.

சிடுவர புவத

ஆசிரியர் (Author): ரூபா ஸ்ரியாணி ஏகநாயக்க

பக்கங்கள் (Page Count): 268

ISBN எண் (ISBN Number): 9789556561975

ஒரு சமயத்தில் காலை விடுதலைப்பிரகாசமாகும் போது வெப்பமாகும் பெண்கள் இப்படி என்றும் இரவு வெண்மையான சந்திர அயிருமலின் குளிர்ச்சி கொண்டவர்கள். இந்த நாவலில் சறளா என்ற பெண் கதாபாத்திரம் சமூகத்தால் குற்றம்சாட்டப்பட்டு மனதில் பயத்துடன் வாழ்ந்துள்ளார் என்பதை விவரிக்கிறது. சறளாவுக்கு ஆதரவாக நிறைய முயற்சிகள் செய்யப்படுகின்றன, அவை சில நேரங்களில் மென்மையான காற்று போல் செல்லவும், சில நேரங்களில் கடுமையான புயல் போல் இருக்கவும் செய்வன. இந்த நாவல் படைப்பாளர் ரூபா ஸ்ரியாணி ஏகநாயக்க அவர்களின் மொழியில் ஒரு நவீன சமூகக் கதையாகும்.