or make 3 interest free instalments of LKR183.33 with Koko
or make 6 interest free installments of LKR91.67 with HNB
or make 12 installments LKR45.83 with DFCC
or make 12 installments LKR45.83 with Commercial
Author: Mahacharya D. E. Hettiarachchi
ISBN: 9789554005075
Page Count: 239
Status: In Print
"Sinhala Sirith Sangrahaya" is a scholarly work by Mahacharya D. E. Hettiarachchi that explores the common consciousness of the Sinhala Buddhist society. This book offers valuable insights into the social structures such as the caste system and is a significant resource for understanding Sinhala culture. Published by Nalin Publishers, it is available for purchase through YEVOBAY.com in Sri Lanka.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි (Mahacharya D. E. Hettiarachchi)
ISBN අංකය: 9789554005075
පිටු ගණන: 239
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
"සිංහල සිරිත් සංග්‍රහය" යනු සිංහල බෞද්ධ සමාජයේ පොදු විඤ්ඤාණය කෙබඳු දැයි වටහා ගනු පිණිස සමාජ විද්‍යාඥයන් විසින් කරන සෘජු පර්යේෂණ අල්ප යැයි සිතෙන අවස්ථාවක මෙවන් ග්‍රන්ථයක් යළි මුද්රණය කිරීම සාධු සම්මත ක්‍රියාවක් බවට පත්වේ. වඩා ශිෂ්ටාචාරවත් සමාජයක් වෙත ගමන් කිරීමේදී ජන සමාජයේ කුල ක්‍රමය වැනි ප්‍රාථමික ව්‍යුහයක ස්වභාවය කවරේදැයි දැන ගැනීමට මෙය මහඟු අත්වැලක් වේ.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: மகாச்சாரியர் டி. ஈ. ஹெட்டியாரச்சி (Mahacharya D. E. Hettiarachchi)
ISBN எண்: 9789554005075
பக்கங்கள்: 239
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
"சிங்கள சிரித் சங்க்ரஹா" என்பது சிங்கள பௌத்த சமூதாயத்தின் பொதுவான அறிவை ஆராயும் சமூக அறிவியல் ஆய்வுகளின் குறைந்த அளவு உள்ள நிலையிலே மறுபதிப்பாக வெளியிடப்பட்ட நூல் ஆகும். சமூகத்தின் அடிப்படையான அமைப்புகள் மற்றும் மரபுகளைப் புரிந்துகொள்ள உதவும் முக்கிய நூல்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை