or make 3 interest free instalments of LKR366.67 with Koko
or make 6 interest free installments of LKR183.33 with HNB
or make 12 installments LKR91.67 with DFCC
or make 12 installments LKR91.67 with Commercial
Author: Magulagama Manike Dissanayake
ISBN: 9789553840424
Page Count: 278
Status: In Print
"Sinasenna Rattharan" is a novel filled with village tales and love emotions, beautifully woven with poetic rhythm. Authored by Magulagama Manike Dissanayake, this book is available for purchase via YEVOBAY.com in Sri Lanka.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: මගුලාගම මැණිකේ දිසානායක (Magulagama Manike Dissanayake)
ISBN අංකය: 9789553840424
පිටු ගණන: 278
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
එදා ගම්දොර ලලිත සුව විඳ කවි කියා සිට තාල අල්ලා, නිදා සිටියෙමි ලොවින් වෙන්වී නුඹ ගැබෙන් තුටු පඬුරු ඉල්ලා. සදා මුව මල පෙම් සිනා ඔබේ පැමිණියෙන් මිණි කිකිණි සොල්ලා. හොඳා අද මම පිබිදී සිටියෙමි හදවතේ ආදරය ඉල්ලා. එකින් එක ගෙන නේක කවි පද තනාගත් පෙම් මාලිගාවේ යහන් ගත වී උණුසුමට වී තොල තබා රස මිහිරි යාවේ. වසන් වී සිට ලොවට රහසේ පැදලා යමු ඔරු ගං තලාවේ. සදෙන් සොමි රැස් ගනිමු සවනෙහි නාද පුරවා බටනලාවේ. රාධ ක්රිෂ්ණා විලස මල් ගොමු අතර වැතිරි තෙමි වැස්සේ. සාදයට වන දෙවිලියන්ගේ අපිත් එක් වෙමු ඉතින් සිත්සේ. නාද නූ පා තබා මල් මත සමනලුන් දුව දුව පනින අස්සේ. පූදවමු මල් පුදන්නට පෙම් පුදසුනේ දැන් ඊට පස්සේ.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: மகுலாகமா மேனிகே திசாநாயக்க (Magulagama Manike Dissanayake)
ISBN எண்: 9789553840424
பக்கங்கள்: 278
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
கிராமத்து கதைகள் மற்றும் காதல் உணர்வுகளை கொண்ட இந்த நாவல், கவிதைகளின் இசையுடன் வாசகர்களை ஈர்க்கிறது. மகுலாகமா மேனிகே திசாநாயக்க எழுதிய இந்நூல் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை