or make 3 interest free instalments of LKR433.33 with Koko
or make 6 interest free installments of LKR216.67 with HNB
or make 12 installments LKR108.33 with DFCC
or make 12 installments LKR108.33 with Commercial
Authors: Dilu Sandamali Mapa, Rasangika Mapa
Publisher: Sithangi Creations
ISBN: 9789557339191
Page Count: 304
Status: In Print
The dreams and silent wishes embedded in every woman's heart, and the warmth, pain, and longing woven into poetry, come together in this sensitive Sinhala novel. A story of bonds, secrets, love, and gentle resilience through sorrow and joy.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයෝ: දිලූ සඳමාලි මාපා (Dilu Sandamali Mapa), රසංගිකා මාපා (Rasangika Mapa)
ප්‍රකාශකයා: සිතැඟි Creations (Sithangi Creations)
ISBN අංකය: 9789557339191
පිටු ගණන: 304
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
හැම ගෑනු හිතකම ඒකායන හීනෙ තමුන්ව දරා ගන්න පිරිමි පපුවක්.
දුක්, කඳුළු එක්ක හැම හැලහැප්පීමක් ළඟදිම තුරුල් කරන් හුස්ම පිඹින ජීවිතේ කියා දෙන පිරිමි හිතක්.
ගැනු හිතක අන්ධකාරෙ පිරිච්ච අහු මුලු තාරකා පිරිච්ච අහයක් වගේ එළිය කරන තෙත දෑසක්.
මල් පුසුඹ ගලන තුරු හිසක හෙවණ එක්ක ඉසිහුම් ගෑනුකම් කූද්දන උණුහුමක්.
ඉදහිටක පිරිමි රළු පරළුකම් අතරෙ දිය වෙවී බැඳීම් පිරිමහ ගන්න ගහට පොත්ත වගේ බැඳීමක්.
''නොවෙනස් වෙන මයෙ ප්‍රේමණීයම සෘතුව නුඹ..''
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்கள்: திலூ சந்தமாலி மபா (Dilu Sandamali Mapa), ரசங்கிகா மபா (Rasangika Mapa)
பதிப்பாளர்: சித்தாங்கி கிரியேஷன்ஸ் (Sithangi Creations)
ISBN எண்: 9789557339191
பக்கங்கள்: 304
தற்போது வெளியிடப்பட்டது: ஆம்
பெண்களின் மனதில் இருக்கும் கனவுகள், துயரம், கண்ணீர், ஆசைகள், துடிப்புகள் அனைத்தையும் சுற்றி வீழும் உருண்ட வான்மாதிரி விழிகள். உயிரின் ரகசியங்களை வெளிப்படுத்தும் கதை.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை