සත්‍යය ම පමණයි | YEVO BAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR300.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR100.00 with Koko

or make 6 interest free installments of LKR50.00 with HNB

or make 12 installments LKR25.00 with DFCC

or make 12 installments LKR25.00 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

පොත් විස්තරය

  • නම: සත්‍යය ම පමණයි
  • කතෘ: කසුන් දීප්ත හඳුන්පතිරණ (Kasun Deeptha Hadunpathirana), ජෝර්ජ් කර්ෂෝ (George Kershaw)
  • පිටු ගණන: 102
  • ISBN අංකය: 9789886526417

පොත පිළිබඳ විස්තර

සත්‍යය ම පමණයි පොත කසුන් දීප්ත හඳුන්පතිරණ සහ ජෝර්ජ් කර්ෂෝ විසින් රචිත අතර විජේසූරිය ග්රන්ථ කේන්ද්රය මඟින් ප්‍රකාශිතය. මෙම කෘතිය සාමාන්‍ය සමාජ ජීවිතයේ අපට හුරු පුරුදු අප දකින කතාවක් කෝණයට සීමා නොවී වෙනස්ම වු කෝණයන්ගෙන් සමාජ විශ්ලේෂණයක යෙදී ලියන ලද්දකි. මනාව ගළපා ගන්නා ලද සිද්ධිදාමයකින් සංකීර්ණ ගැටලු හොවා දක්වන්නේ අපූර්ව තාලයකටය. එමගින් යොවුන් වියේ පාසල් දැරියකගේ අදහස් හා හැඟීම් දැනීම් විනිවිද දකින්නට රචකයා පාඨකයාට ඉඩ කඩ සලසා දී ඇත. YEVO BAY Sri Lanka වෙතින් මෙම පොත ලබාගත හැක.

புத்தக விவரம்

  • பெயர்: சத்யமா ம பமணை
  • ஆசிரியர்: கசுன் தீப்த ஹதுன்பதிரண (Kasun Deeptha Hadunpathirana), ஜார்ஜ் கெர்ஷா (George Kershaw)
  • பக்கங்கள்: 102
  • ISBN எண்: 9789886526417

புத்தக அறிமுகம்

சத்யமா ம பமணை புத்தகம் கசுன் தீப்த ஹதுன்பதிரண மற்றும் ஜார்ஜ் கெர்ஷா எழுதியது மற்றும் விஜேசூரியா கிரந்த கேந்திரம் வெளியிட்டது. இந்த நூல் சாதாரண சமூக வாழ்க்கையில் நமக்கு பழக்கமான கதையை வேறுபட்ட கோணங்களில் சமூக ஆய்வாக எழுதியுள்ளது. நுட்பமான நிகழ்வுகளால் சிக்கலான பிரச்சனைகளை ஆழ்ந்த முறையில் வெளிப்படுத்துகிறது. இந்நூல் இளம் பள்ளி மாணவியரின் எண்ணங்கள் மற்றும் உணர்வுகளை வெளிப்படுத்துகிறது. YEVO BAY Sri Lanka இல் இந்த புத்தகத்தை பெறலாம்.